‘සද වට රන් තරු කැකුළු පිපේවා…’ ගෝටා මිතුරන් සමග ගී ගයයි..[Video]

April 4, 2019 at 3:50 pm | lanka C news
‘සද වට රන් තරු කැකුළු පිපේවා…’ ගෝටා මිතුරන් සමග ගී ගයයි..[Video]

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා ගීත ගායනයක් කරන වීඩියෝවක් සමාජ ජාලයන්ට එක් කර තිබේ.

‘මිතුරන් සමග පිලිසදරක්’ යන හිසින් යුතුව ඒ මහතාගේ නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ එම වීඩියෝව ප‍්‍රසිද්ධ කර තිබේ.

598 views
Main News