සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක අත්අඩංගුවට ගනී…

May 17, 2022 at 6:24 pm | lanka C news
සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක අත්අඩංගුවට ගනී…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මිලාන් ජයතිලක පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය මැයි 09 වැනිදා අරලියගහ මන්දිරය සහ ගාලුමුවදොර ප්‍රදේශය ආසන්නයේ දී ඇතිවූ කලහාකාරී සිදුවීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා මත ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

නීතිපතිවරයා විසින් ද පොලිස්පතිවරයාට දන්වා තිබුණේ මන්ත්‍රීවරයා ඇතුළු 22 දෙදෙනකු අත්අඩංගුවට ගන්නා ලෙසයි.

63,210 views

14 Comments to “සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක අත්අඩංගුවට ගනී…”

  1. sam says:

    Good start. The Law of the should be applied to all citizens equally. JVP leaders should also be arrested for inciting and contributing to murders, bodily harm, and destruction of property.

  2. WMFernando says:

    Do not get upset so called good lawyers difinitly have given advices to those suspects how to give their statements and get out from the possible charges. That is lawyer’s job wich is a big problem for enforcement of law.

  3. Boo says:

    ඕකාව දාන්න ඕනෙ හරක් බඳින කූඩුවකට. ඊට වඩා හොඳ තැනක් ඔය වගේ හරකුන්ට ගැලපෙන්නෙ නෑ.

Main News