සනත් නිශාන්ත, මිලාන් ජයතිලක රිමාන්ඩ් කරයි..

May 18, 2022 at 6:20 pm | lanka C news
සනත් නිශාන්ත, මිලාන් ජයතිලක රිමාන්ඩ් කරයි..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු එළැඹෙන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද නියෝග කලේය.

පසුගිය 9 වනදා ගාළු මුවදොර හා අරලියගහ මන්දිරය ඉදිරිපිට අරගලවලට පහර දීමේ සිදුවීම සම්බන්ධයෙන් ඔහු සැකපිට අත්අඩංගුවට ගන්නා ලද්දේ ඊයේ දිනයේය.

ප‍්‍රශ්ණ කිරීම්වලින් පසු අද දිනයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය ලබා දී ඇත.

18,148 views

20 Comments to “සනත් නිශාන්ත, මිලාන් ජයතිලක රිමාන්ඩ් කරයි..”

  1. Kalu says:

    Hang them, they are of no use to this society or to anyone, a waste of space.

  2. Janaka says:

    කමෝන් රනිල් සර් . ඔය වගේම නාකි මයිනයි පුතන්ඩියයි දෙන්නවත් ඇතුලට දාල රාජපක්ශ සාපයෙන් මේ රට මුදවාගන්ඩ .එසේ උනොත් ඔබ තමා අපේ වීරෝධාර නායකය .

    • dan says:

      රටක් ලස්සන වෙන්න නම් මිනිස්සු ලසන්ත වෙන්න ඕනේ.මිනිස්සු ලස්සන වෙන්න නම් සිතුවිලි යහපත් වෙන්න ඕනේ. ඔලුවෙ තියා ගන්න ඒක සහෝදරයා

      • Dp says:

        ඔක්කොම මිනිස්සු ලසන්ත වුණාම ප්‍රශ්නයක් තියෙනවා නේද

  3. අමරබංදු says:

    මුන් දෙන්නාව වයසක හිරකාරයන්ගේ අතපය මිරිකන්න යොදවන්න ..

    • FT says:

      උබෙි පොටෝ එක අමු ලොල් පෙනුමක් තියෙන්නේ. ලස්සන සමනලයෙක්

    • Nimal says:

      කාලකන්නි නිර්පාක්ෂික අරගල කාරයින්ට ශාපවේවා !!!!

    • කැපුවත් පොහොට්ටුවට says:

      කාලකන්නි නිර්පාක්ෂික අරගල කාරයින්ට ශාපවේවා !!!!

      • කැපුවත් පොහොට්ටුවට says:

        අපේ පොහොට්ටු ස’ ලා දෙන්නේක් හිරේ දාන්න කියන්නේ ඇයි. අපිට නම් මෙයාලගේ පස්ස පැත්ත හෝදලා එන වතුර බිව්වත් සැපයි.

  4. දියසෙන් කුමරු.. says:

    දීර්ඝකාලීන සිර දඬුවම් විඳින සිරකරුවන්ගේ ලිංගික ආශාවන් මුදුන්පත් කර ගැනීම වෙනුවෙන් මොවුන් දෙදෙනාගේ ගුද මාර්ග ද්විත්වය යොදවන්න

    • LalithM says:

      මේ තරම් කුහකයිද අපේ රටේ මිනිස්සු.. මුලු රටම ගිනිතින්න මේවාට නායකත්වය දුන්නු එවුන් හා කරපුවුන් නීතියට ගේනල්ලා මදි දඩුවනුත් දෙන්න ඕනෑ. දැන් කෝ අර නීතිවේදියෝ නොමිලේ පෙනීසිටි වුනුත් ශාප ගනී මේ අපරාද වලට

    • FT says:

      උබෙි පොටෝ එක අමු ලොල් පෙනුමක් තියෙන්නේ. ලස්සන සමනලයෙක්

    • Lapaya says:

      ශ්‍රී ලන්කාවේ මිනිස්සු ගැන ඇත්තටම ලැජ්ජයි.මේ දේවල් දැකල සතුටු වෙන උන් ගැන ඊටත් වඩා ලැජ්ජයි…Noob shits මෝලේ වැඩිල නැති උන්…මේ කරල තියෙන විනාසෙ දැක්කම fucking sad💔ලන්කාව දියුනු වෙන් නැත්තේ ඔය වගේ ඉරිසියාකර හැත්ත හින්ඩයි.දේශපාලකයන්ව හඩන්න කලින් මිනිස්සු හැදිල ඉන්න වෙනව නැත්තන් රට තවත් ලිබියාවක් වෙනව

  5. Sakala says:

    සෝබිත සහ බුුටිිපොල්ෂ් රංජි කැදවන්නේ කවදාද?

    • janaka says:

      හිතා ගන්න පුළුවන් ලංකාවට හෙණ ගැහිලා, කෙළවෙලා, හැඳිගෑවිලා ගිහින් තියන්නෙ ඇයි කියලා. මේ තරම් දරුණු ගති ඇති ම්ලේච්ඡයන් ඉන්න රටක්, දියුණු වෙයි කියලා හිතනවද? මේ වගේ ප්‍රචණ්ඩ ක්‍රියා කරපු ජවිපෙ සහ පෙරටුගාමී වගේ උන්ට බලය දෙන්න බලාගෙන ඉන්න තරුණයො මේවා සාධාරණීකරණය කරනවා කියන්නෙ, උන් බලයට ආවොත් කොහොම තියෙයිද කියලා හිතාගන්න පුළුවන්.

  6. Malima says:

    අරගලය මුවාවෙන් කරන පුද්ගලික පලිගැනීම් හෙලා දකිමු ! අරගලයට සැගවිලා තම න්‍යායපත්‍ර දියත් කරන කණ්ඩායම්, පක්ෂ හෙලා දකිමු

    • Baipatiya says:

      Sanath Nishantha wage parayek wa hire daana ekata erehiwa katha karanawanan uba manussayek wenna ba.

  7. ඇයි ජොනියා සහ පිරිස තවමතක් හුරතල් කරන්නේ?

  8. මිල්රෝයි වෙන්නප්පුව says:

    තිබේ.

    මිලාන් ජයතිලක සහ සනත් නිශාන්ත යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා ඊයේ සවස සීඅයිඩිය අත් අඩංගුවට ගෙන රඳවා ගෙන ඇත. ඊයේ රාත්‍රී ඔවුන්ට සීඅයිඩියේ ඇති වායු සමනය කළ කාමරයක සියළු සැප පහසුකම් සපයා ඇත. රාත්‍රී ආහාරයට චිකන් ෆ්‍රයිඩ් රයිස් සපයා තිබේ. අද උසාවියට ඉදිරිපත් කරනු ඇති අතර රිමාන්ඩ් බන්ධනාගාර ගත කළහොත් කෙළින්ම බන්ධනාගාර රෝහලට ඇතුලත් වෙන්නට සියල්ල සූදානම් කර ඇත.

    ඒ අතර වාරයේ සනත් නිශාන්තලාගේ ගිනි තැබූ නිවාස වෙනුවෙන් මහජන මුදලින් වන්දි ගෙවීමට රනිල්-ගෝටා ආණ්ඩුව ලහි ලහියේ කටයුතු කරමින් සිටී.

  9. gamaya says:

    මයිනගේ පස්සේ යන අයට අබ සරණයි.

Main News