සනත්-මුරලි දේශපාලන ආධාරකරුවන් හරස් කරති.. ‘ඔයාලා කවුද’ යි අසති..
August 3, 2020 at 10:40 am | lanka C news
තමන් සහ සනත් ජයසූරිය දෙදෙනාගෙන් දේශපාලනඥයන්ගේ ආධාර වරුන් පිසිසක් ‘ඔයාලා කවුද’ දැයි විමසූ බව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සඳහන් කරයි.
ඔහුගේ සහෝදරයාගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය වීම සඳහා නුවරඑළිය ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී මෙසේ විමසූ බව ඔහු පැවසීය.
‘මේක ඔබ ඔබේ ගම උනාට ශ්‍රී ලංකාව මගේ රට’ යනුවෙන් තමන් ඔවුනට පැවසූ බවද මුරලිදරන් එහිදී සදහන් කලේය.
නුවරඑලියේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
Another fonseka in the making.
Murali, we salute you Sir! Keep it up, all the very best.
Meya news kiyawala tiyenne oluwen hita gena
Murali and Sana are fast losing their respect and credibility by supporting crooks. Murals bro is ethonal business man. Sana is always greedy for money.
Murali wants his name on Pallekele Stadium.That is why he is in politics.
murali rate usasma thanathurakata sudusui. ohu desapalaneta kaemathi nae. akai prasne. gotabaya mahaththayath desapalaneta kaemethi nae. ohu desapalaneta adune yuthukamak itu karana adahasin pamanai. gota muralita peraeththa karala thamai murali malli idiripath kale ohu wenuwata. raesweeme inne unge munuwalin penenawa un katada kiyala. kamak nae issarahadi hari waede siddawei.
මුරලිටයි, සනත්ටයි අතක් උස්සල අහුවුනොත් ඒ පරබල්ලොන්ව පනපිටින් කනව.. මොන පක්ශෙ වුනත් අදාල නෑ.. කම්බ හොර දේශපාලුවන් ගේ පස්ස ලෙවකන නූගත් පරපෝශිතයෝ.. තොපිට දේශ පාළුවෝ ලොකු වුනාට සනත් & මුරලි කියන්නේ අපිට ජාතික වස්තු..
මුරලි කියන්නෙ අපේ රටේ කොටසක්.
huh hih heee……heh hoh hooooo,,,,,…Bandage kotasak wela Murali……jathika wasthu wela……hih hih hiiiiii……pohottuwata paksha nam ona wasuru pidak kate da ganiyi mun…….hikis hik hik ………..
mama no capacity pad sajith ge kos kola krotan kola kaala, lapa kumara ge gawa moothra ekka plakanil bona 3% javipawek. thari dhaara wahal gawayek.
100 % correct Murali. Thank you.
සනා කුජීත වුනේ දේශපාලනේ හින්දා , ඊලගට කුජීත වෙන්නේ මුරලී. එතනොල් ටික ගොඩදාගන්න දේශපාලනේට බැස්සහම මඩ නාපං මුරලි.
මූට බැනල වැඩක් නැහැ. මූ පිස්සෙක් (ක්‍රිමිනල් )
ගෙවල් වලට ඇවිත් කකුල් දෙක ලෙවකනවා කියන එකාට සපෝට් නම් ඌ ක්රිමිනේල් ගේ වීරයා.
මුරලිට වැරදුනේ ඇඩ්වටයිසින් ඒජන්සියක් හයර් කරේ නැති එක නිසයි. ඉබ්‍රහිම් කලා වගේ ජවිපෙ හයර් කලා නම් නම් මුරලි ගොඩ. අච්චර මඩේ බැස්ස යහපාලන ආන්ඩුවත් හෝදල දුන්නු ජවිපෙට මුරලිගෙ පොඩි කහට පැල්ලමක් කියන්නෙ කජ්ජක්. ලන්කාවෙ ලොකුම සෝස්ජල් මීඩියා කාර්ය මණ්ඩලය තියෙන්නෙ ජවිපෙට. ආදායම විතරක් මාසෙට ලක්ශ 1000 පන්නනවා. සෝශල් මීඩියා අකවුන්ට් විතරක් 8000 කට වඩා තියනවා. පහුගිය අවුරුදු 5ට ආදායම ලක්ශ 70,000 කට කිට්ටුයි.
Nicely replied by murali
Great
මේක ඔබ ඔබේ ගම උනාට ශ්‍රී ලංකාව ගහන්නේ මගේ එතනෝල් තමයි.
ඔව් මගේ ක්‍රිකට් වලින් ඒ කාලෙ ඔය ගොල්ල ජොලි දැම්ම.දැන් මට ක්‍රිකට් ගහන්න බැරි හින්ද ඔය ගොල්ල මගේ මල්ලි ගේන එතනෝල් ගහල ජොලි වෙන්න .
බෝම්බ ගහපු එකෙක් එතනෝල් ගැන උපදෙස් දෙනවා මිත්‍රවරුණි.
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම දේසපාලනයට නොගිය යුතුයි
මේ තමයි වත්මන් දේශපාළණයේ ඛේදවාචකය.අපේ රටේ ඕනෑම ප්‍රදේශයකට අපේම පුරවැසියෙකුට ඕනෑම වෙලාවක යන්න එන්න අවසර සහ නිදහස තිබිය යුතුයි.මේ බිම් වාසිය පාවිච්චි කරන පට්ට මෝඩයින් කුකුලන් කොටවන තුන්වන කැලෑසියේ උන් විය යුතුයි.අවාසනාවකට අපේ රටේ දේශපාළණ භූමියේ කරණම් ගසන්නේ මෙවන් කුජීත ඉහඳ පණුවන්.ඒ ඔවුන්ගේ කොටළු භාවිතය..අප කල යුත්තේ එවන් කොටළුවන් මුලිනුපුටා දමා යහපත් දේශපාළණ සංස්කෘතියක් ගොඩ නැගීමයි.එහි වගකීම ඇත්තේ ඡන්ද දායකයින් වන අප අතේයි.
කුණු කසල ඉවතට,
රට පෙරට,,,
Game mul Padinchi karayo wenna baha.lagadi kade yanna apu kattiyak wenna ati.oya Pisso ganan ganna epa Murali.obata Jayawewa!