අරගලයෙන් පසු සනත්ට තනතුරක්… සංචාරක සන්නාම තානාපති වෙයි…

August 5, 2022 at 10:40 am | lanka C news
අරගලයෙන් පසු සනත්ට තනතුරක්… සංචාරක සන්නාම තානාපති වෙයි…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකා සංචාරක සන්නාම තානාපති වරයෙක් ලෙස පත් කර ඇත.

මෙම පත්කිරීම සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් සිදුකර ඇත.

සනත් ජයසූරිය මහතා ආසන්න දිනවල ගාලුමෝදර අරගලය වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටි අතර සිය සමාජ ජාල ගිණුම් මගින් රටේ පාලනය දැඩිව විවේචනය කලේය.

9,530 views

10 Comments to “අරගලයෙන් පසු සනත්ට තනතුරක්… සංචාරක සන්නාම තානාපති වෙයි…”

  1. saman says:

    RANIL THAMAYI
    GOD father

  2. ජගත් says:

    සනත් මෙදාපාරත් දේශපාලන හෙන්චයියන් රැලක් නිසා කෙලවාගන්න හදන්නේ. ලන්කාව වෙනුවෙන් පෙනී සිටීම හොඳ උනත් ඇට පුංචා විශ්වාස කරන්න බැහැ.

  3. Jana says:

    We appreciate Harin’s good gesture. Just because you criticize the government that doesn’t mean we have to side line anyone. SJ can contribute a lot to our tourism and will do. Good Luck Sana.

  4. බිංකුණ්ඩා says:

    ලැජ්ජ නහරෙ කපල තමයි ගත්තෙ – මීට හරින්

  5. samith himi says:

    Harin. Desapalanayata sudusu nethi kalakanniyek. Athmaya pawa dennek deviyan idiriye danduwam lebeyi anagathayak netha

  6. Balaya says:

    කුඩැල්ලෝ ලේ උරා බොති

  7. සමනළ පොහොට්ටු පෙරමුණ says:

    එහෙනම් සනත් ජයසූරිය සමනළයෙක් වෙන්න යන්නේ ..

  8. Bamunuarachchi says:

    Me mahaththayaa Gon Master keneklu neda ?

  9. Google Baluma says:

    Yako, sanchaaraka sannama thaanapathikam denna ratawal keeyada cricket gahanne.

  10. Shan says:

    Another ponnayek seen ekata evith.
    Munta etadeka thiyenawada balance owna
    Boys play trying to play another game
    Munta Mona tourism da??

Leave a Comment

Main News