සන්තුෂ්ට කොරෝනා… රෝහල්ගත කරයි..

September 12, 2021 at 3:00 pm | lanka C news
සන්තුෂ්ට කොරෝනා… රෝහල්ගත කරයි..

ජනප්‍රිය සංගීත ශිල්පී සංතුෂ් වීරමන් මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඔහු මේ වන විට පෞද්ගලික රෝහලක විසින් පාලනය කරනු ලබන කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු වී සිටියි.

ඒ මහතා B & S සංගීත කණ්ඩායමේ ප‍්‍රධානියෙකි.

මීට පෙර එම සංගීත කණ්ඩායමේ සාමාජික භාතිය ජයකොඩි මහතාටද වෛරසය ආසාදන වී තිබිණි.

32,683 views

7 Comments to “සන්තුෂ්ට කොරෝනා… රෝහල්ගත කරයි..”

  1. Ajit says:

    ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..

  2. කැලණියේ නයා says:

    කොරෝනා උඹත් මාරයි බන් තමුන්ගෙ වියදමින් හම්බු කරන් කාල ඉන්න උන්ට විතරයි උඹත් කෙලින්නෙ මහජන මුදලින් යැපෙන මහජනයා උකස් කරල ගත්තු ණයෙන් ජීවත් වෙන ජීවිතේට මහන්සි වෙලා රස්සාවක් නොකර අපි කන බොන සීනි ටිකේ කිරි පැකට්ටුවේ ඉදන් ගහන බදු මුදලින් කුමාර ජීවිත ගෙවන එකෙක්ට වත් ලන් වෙන්න කොරෝනත් බයයි.

    • Seya says:

      ඕකට තමයි කියන්නේ කරුමේ කියල, උන් පෙර කාලේ පින් කරද්දී තමුන් කරලා තොන්නේ පවු. ඉතින් ගෙවන්න තියෙන්නේ දැන් තව පවු නොකර.

  3. ගෞම් ඊයාරාජ් says:

    සන්තුශ් කොරොනා කියලා දෙයක් නෑ , කොරොනා කියන්නේ සෙලවෙන මනසට , එනි වේයි’ස් ! ෆාස්ටර් රිකවරී බ්‍රෝ ! ගෙට් සම් රෙස්ට්.

  4. Kalpa says:

    Pray you speedy recovery….

  5. Saradiel says:

    ඉක්මන් සුවය පතමු.

  6. M.R.P.Perera says:

    We wish your speedy recovery & all treatments will sucess,come to again us with good health. We wish you will protect by triple Gem and Gods.
    M.R.P.Perera

Main News