සන්ධ්‍යා එක්නැලිගොඩ අධිකරණට ගුරුකම් කරයි.. පිවිසුමේ අලු ඉසී..

September 30, 2020 at 11:20 am | lanka C news
සන්ධ්‍යා එක්නැලිගොඩ අධිකරණට ගුරුකම් කරයි.. පිවිසුමේ අලු ඉසී..

අතුරුදහන් වූ බව කියන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය කොළඹ මහාධිකරණ පිවිසුම අසල ඊයේ දිනයේ අලු ඉසීමක් සිදු කර ඇත.

එක්නැලිගොඩ අතුරුදහන් වීමේ සිදුවීමට අදාළව නඩුව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ ඊයේ දිනය විභාගයට ගන්නා ලදී.

ඊට පෙර සන්ධ්‍යා එක්නැලිගොඩ කාලි කෝවිලේ පොල් ගැසීමක් ද සිදු කර ඇතැයි වාර්තා වෙයි.

64,311 views

24 Comments to “සන්ධ්‍යා එක්නැලිගොඩ අධිකරණට ගුරුකම් කරයි.. පිවිසුමේ අලු ඉසී..”

  1. 77 UNP says:

    නියම අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙනෙන්න මේ ගැහැනියට ඕනෑ කමක් නැහැ. මේ ගැහැනියට ඕන ගත්ත කොන්ත්‍රාත්තුව අනුව රාජපක්ෂවරු හට මඩ ගහන්ඩ විතරයි.

  2. ටිකිටි says:

    සෑම අවුරුද්දකම ජිනීවා ගිහින්ල රටට විරුද්ධව කේලම් කියල ඩයස්පෝරා සල්ලි වලින් ජොලි කරල එන මේ දුෂ්ඨ ගෑණිට විරුද්ධවත් පොල් ගැසිය යුතුයි.

  3. Hudson says:

    Can someone bring to the notice of authorities that this cussed woman is insulting the judicial system of this country?

  4. සමරසිංහ says:

    රතනේ හාමුදුරුවන් වගේ අයටත් කොටි සල්ලි වියදම් කරමින් ගලබොඩත්තේ හාමුදුරුවන්ට පාර්ලිමේන්තු එන්න බැරි කරන්න නටපු නාඩගම අපි දැක්කානේ. ඉතින් තව මොනවා කරන්න බැරිද ?

  5. දුටුගැමුණු says:

    එක්නැලිගොඩ පරම්පරාවම එල්ලුම්ගස් යැවිය යුතුය

Main News