සන්ධ්‍යා එක්නැලිගොඩ කොටි ත්රස්තවාදියෙකුගේ බිරිදක්.. ඥණසාර හිමිගේ සිවුර ගලවන්න එපා…
June 16, 2018 at 6:25 am | lanka C news
ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා විසින් ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ.
අතිගරු ජනාධිපතිතුමනි,
‘බුද්ධ චීවරයේ ගෞරවය රැකෙන ආකාරයට අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම
මේ වන විට පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ විසින්, අතුරුදහන් වී ඇතැයි සැලකෙන ප්‍රගීත් එක්නැලිගොඩ නම් කොටි ත්‍රස්තවාදියාගේ භාර්යාවට උසාවි භූමියේදී තර්ජනය කළ බවට චෝදනා එල්ල කොට උන්වහන්සේ අධිකරණය මගින් වැරදිකාරයකු බවට පත්කොට ඇත.
අධිකරණ තීන්දු පිළිබඳව විනිශ්චය දීමට අපට නීතිමය අයිතියක් නොමැති උවද උන්වහන්සේ දඩුවම් ලබන්නේ යම් ජාතික වැදගත්කමක් සහිත නඩු විභාගයකට අදාලව හැඟීම් බරව ක්‍රියාකිරීම සම්බන්ධයෙනි’ ඒ පිළිබඳ මුළු රටද දන්නා බැවින් වැඩිදුරටත් පැහැදිලි කිරීම් අවශ්‍ය නොවේ.
බන්ධනාගාර නිලධාරීන්ගේ ප්‍රකාශවලට අනුව උන් වහන්සේ එම ද‘ඩුවම් විදින කාලය තුළ උන්වහන්සේට චීවරය දරා සිටීමට අයිතියක් නැත. එසේ වුවහොත් එකී තත්වය සදම්බුද්ධ සාසනයේත් සංඝ සමාජයේත් ගෞරවයට, පෞරුෂයට හා අභිමානයට බළවත් හානියක් බව අප විශ්වාස කරමු. එය සම්බුද්ධ සාසනයත්, සංඝ සමාජයත් ගෟර්හාවට අපකීර්තියට හා නොසලකා හැරීමට ලක් කිරීමේ රටට හතුරු දෙස් විදෙස් බලවේගවල උවමනාවන් ඉටුකිරීමක් බවද අප අවධාරණය කරමු. මේ වකවානුව වනවිට අභූත චෝදනා නගමින් සංඝයාවහන්සේ විවිධ පීඩනයන්ට හා දණ්ඩනයන්ට ලක්වීමේ ප්‍රවණතාවයක් නිර්මාණය වී තිබීම මෙකී බලවේගවල උවමනාව හොඳින් පිළිඹිබු වන්නකි.
බලවත් රටක නීති සහ රීති සැම විටම සමාජ වටිනාකම් පද්ධතියට, එෛතිහාසික ශිෂ්ඨාචාරයේ උරුමයට අනුව සහ තත්කාලීන පොදු මහජන සිතුම් පැතුම් වලට අනුව ක්‍රියාත්මක විය යුතුය. රටේ රාජ්‍ය නායකයාට ව්‍යවස්ථාව මගින් යම් ජාතික වැදගත්කමක් ඇති කාරණා සම්බන්ධයෙන් තම අභිමතය පරිදි තීරණ ගැනීමට අවකාශය සලසා ඇත්තේ ඒ නිසාය.
එම අර්ථයෙන් ගත්විට පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ තම දඩුවම ගෙවා නිම කරන කාලය තුළ උන්වහන්සේගේ චීවරය ගැලවීමට ඉඩ නොදෙන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කිරීමට ඔබතුමාට බලයක් ඇත.
එහිදී උන්වහන්සේගේ මහජන ක්‍රියාකාරකම් සහ මත ප්‍රකාශ කිරීම් පිළිබඳව යමෙකුගේ කැමැත්ත හෝ අකමැත්ත නොසලකා බුද්ධ චීවරයේ ගෞරවය රැකීමට වහාම පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමි.
ජයන්ත සමරවීර (පා.ම.)
ජාතික සංවිධායක
ජාතික නිදහස් පෙරමුණ
මම නම් කියන්නේ මේ ප්‍රශ්නෙට හොඳම විසඳුම නම් කහ පාට හරි, දැන් අපේ අති උත්තම පිංවත් “සුවාමීන්වහන්සේලා” වඩාත් කැමති තද චොකලට් පාටට හුරු “බුද්ධ චීවර” රෙදි වලින් මසා නිමකරන ලද්දාවූ “බුද්ධ චීවර ජම්පර”යක් අන්දවා සිර බත් වලඳ වීමට සැළස්වීමයි…ඉදිරියේදීත් අවශ්‍යවන භාණ්ඩයක් නිසා තවත් මෙවැනි ශුද්ධවූ ජම්පර දුසිම් දෙක තුනක් වත් සිර ගෙදර ගබඩාවේ තැබීම ඉතා කාලෝචිතයි…
පෙළක් ස්වාමීන් වහන්සේලාගේ හැසිරීම අනුව, ජපානයේ වගෙ කලිසමක් අනුමත කළත් කමක් නෑ.
මෙතන වෙලා තියෙන්නේ චීවරයට එය අඳින පුද්ගලයා නිගරු කිරීමයි.
චීවරයද? ධර්මයද?
We didn’t know you had the authority to judge Ven. Buddhist monks in our Country
Who are you ?Fanatic muslim or Tiger NGO puppet ..shame on you
Nalaka –Mind your own business you idiot
අන්තවාදී මුස්ලිම් ද ? LTTE බෙදුම්වාදී ත්රස්තවාදයද ?
Stop insulting Ven. Buddhist Monk
Shut your mouth fanatic hamba idiot OR LTTE terrorist supporter ..why you doing this ?For what?
Umbalage wage kalakanninge nedeyo thamai Ekanaligoda wage koti thiyapu Bomba walata ahuwela marenna thibune
නෑ උන් වහන්සේ හිරේම හිටපු දෙන්. රටේ අධිකරණය ස්වාදීන බව, ලංකාවේ සංගයවහන්සේ නීතියට උඩින් කියන ලෝක මතය බිද දැමීම. එක්නැලිගොඩ කොටි ක්රියකරාක්ම් නැවත ජනතාවට සිහිගැන්වීම, වැනි හොද දේවල් මේ නිසා සිද්ද උනා
වසර 30 මෙලෙච්චේද ත්‍රස්තවාදයෙන් රට බේරාගත් රණවිරුවන් සහ අපේ රණවිරුවන්ට සහය දුන් අපේ ගෞරවනීය සංඝයාවහන්සේ අමතක කර – LTTE ත්රස්තවාදීන්ට කඩේ ගිය ./කඩේ යන මේ නරුම NGO කාන්තාවට සහය පල කල සැමට අපේ අප්‍රසාදය පිළිකුල ප්‍රකාශ කරමු
මේ නඩුවේ සත්‍ය කථාව විකෘති කර පලකල මාධ්‍යට අපේ අප්‍රසාදය දැන්වත් එය නිවැරදි කරණු
Janatha
Thoge ganith koti baduwak Kiyala tho dannawada
Meki para balliak. Okita wena de balapan
Masurang pilithurak. Hariyata hari
මේ වගේ දේවල් ස්වාමින් වහන්සේලාට සිදුවීම බෞද්ධ ජනාධිපති වරයෙක් ඉන්න රටකම සිදුවීම කනගාටුවට කාරණයක්
ස්වාමින් වහන්සේ කෙනෙක්ට නොගැලපෙන දෙයක් උනත් උන් වහන්සේ රට ජාතිය ආගම වෙනුවෙන් කතා කරන ස්වාමින් වහන්සේ නමක්
රට පාවල දුන් නිවටුන් නිසා ස්වාමින් වහන්සේ නමකට මෙසේ සිදුවීම ලොකු වරදක්
මේ හේතුව නිසයි නියම සිංහල බෞද්ධ නායකයෙක් අපිට ඕනි වෙන්නේ
එත් එහෙම නායකයෙක් අපිට කලින් හිටියෙත් නැ (රජ කාලයේ හැර ) ඉස්සරහට එහෙම නායකයෙක් එන කිසිදු ලකුණක් වත් පේන්න නැහැ
දැන් අපිට දක්නට ලැබෙන සියලු නායකයන් යැයි කියාගන්නා පිරිස් ඔක්කොම කරන්නේ බලය රැකගැනීමට රට ජාතිය ආගම පාවල දීම
ඒ වගේම අපේ රටේ මිනිස්සුත් බහුතරයක් කිසිම බුද්දියක් නැති අය
කොයි තරම් වැරදි කලත් ඒ අයටම චන්දය දෙනවා
ඒ වගේම තවත් අතකින් බලද්දී මිනිස්සුන්ටත් හොඳ කෙනෙක් නැති නිසා ඔහේ ජන්දය භාවිතා කරනවා
පහුගිය රජය වගේම මේ රජයෙනුත් කරන්නේ හොර මැර කම් දුෂණ වංචා රට ජාතිය ආගම පාවල දීම් පමණයි
උතුම් සංඝයාවහන්සේ සිර ගෙට යවා සිරිසේන උතුරේ දෙමළ ජාතිවාදීන්ගේ දුක සැප බලන්න ගිහින්…..
බෞද්ධ ජනාධිපති වරයෙක් අපේ රටේ නැහැ ඉන්නේ තිරුපති යදින්නෙක් ..පබයෙක්
එකෙන්ම තේරුම් ගන්න පුළුවන් මේ සිදුවීම් වල පිටුපස යහපාලන ආණ්ඩුවත් සිටින බව ..යහපාලනය කියන්නේ දෙමළ කොටි ඩයස් පෝරාවේ රුකඩ නැට්ටුවෝ මේ නඩුවේත් අදාළ කාන්තාව කොටි ත්රස්තවාදීන්ගේ මුදලට ත්රස්තවාදීන්ට කඩේ යන දේශද්රෝහිනියක් ,ඇගේ සැමියාත් LTTE ත්රස්තවින්ට උදව් කල දේශද්‍රෝහියෙක්
Gnanasara himi api wenuwen katha kala. Kavuru monava kiwwath, jumper endath nethath unvahase wata avashya kaalayedi rok wemu.. unvahanseta sinhala bauddayata me kala nigrahayata ape DEDI WIRODAYA!
ratay yahapathata wada mudalata gijuyaeyi sithiya haeki dambara amila waeni bhikshun innawa. namuth me hamuduruwo ehema kenek wenta bae. harihaeti karunu nodaena unwahanseta garahana mahathwarun mata samawenne. jayantha samaraweera mahatha mulu jathiyawenuwen janapathita karana mema illeema ithama sadaranai. ohu unwahanse wenuwen janapathi samawak illanne naetha. ese nokireema hari.
සන්ද්‍යා අන්තිම ලස්සන කාන්තාවක් – පිටින් සහ ඇතුලතින්
aniwaryayenma oba horata merila inne ekneligoda kiyana drohiya wenta one.
NGO ඩොරල් කක්කා ,උබ ගිහින් ඇස් පරික්ශා කර ගනින්
පත්තර කාරයන්ටත් පිස්සුද? කව්ද යකෝ මේ ජෝඩු පින්තුර පත්තරේ දන්නා අවසර දීපු එකා. කොටි සල්ලිවලින් රට කන අසික්කිත කනවැන්දුම් හුටං කෙනක් එක්ක හමුදුරු කෙනෙක්ගේ පින්තුරය ජෝඩු කොරලා දාලා තියෙන්න. ආගමත් කනවා නේද?ජෝඩු පින්තුරය ට මගේ බලවත් විරෝධය.
100% AGREE ….This is insulting for our Buddhist monks &BUDDHISM
This country belongs to the Sinhalese, and it is the Sinhalese who built up its civilisation, culture and settlements. The fanatic racist minority people created all the problems