සන්ධානයට බහුතරය හරි.. එය තහවුරුයි.. ජනපති සතුටින්…

November 23, 2018 at 10:46 pm | lanka C news
සන්ධානයට බහුතරය හරි.. එය තහවුරුයි.. ජනපති සතුටින්…

අද පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ගේ ඡන්දය විමසීම විද්‍යුත් ක‍්‍රමය ඔස්සේ සිදු කිරීම ගැන තමන් ඉතාමත් සතුටට පත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර ඇත.

එසේ ඡන්ද විමසීම මගින් එක්සත් ජාතික පක්ෂයට බහුතරයක් නොමැති බවටත් සන්ධානය පාර්ලිමේන්තුව තුල බහුතරය ඇති බවටත් පෙන්වීම ගැන තමන් සතුටට පත්වන බවද ජනාධිපතිවරයා සදහන් කර තිබේ.

අද පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී යෝජනාවට පක්ෂව ඡන්ද 121ක් ලැබුණේ දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ සමගයි. එම පක්ෂ දෙක හැරුණු කොට එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ ඇත්තේ දැනට ආසන 101 පමණි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයට පාර්ලිමේන්තු තුළ දැනට ආසන 103 ක් නියෝජනය කරමින් සිටින බව ඡන්ද විමසීමෙන් තහවුරු වූ බවද ජනාධිපතිවරයා සදහන් කර ඇත.

19 views

26 Comments to “සන්ධානයට බහුතරය හරි.. එය තහවුරුයි.. ජනපති සතුටින්…”

  1. ජනතාව says:

    අනිවාර්යෙන්ම මුට පිස්සු. මහින්ද විතරක් නෙමේ රටම නැති කරනවා. මුත් එක්ක බෑ.

  2. ජනාධිපතිත් අර රටට විහිලු සපයන රයිගමයයි, ගම්පොලයයි වගේ. විමලෙයි, ගෙම්බන්පිලයි වගේ වෙලා.

    • රටබෙදෙනවාට කැමති සමනලයන් ඕන වියවස්තාවක් නැත මේ රටේ සිංහලයාගේ පැවැත්මට නම් විදායකයත් ව්‍යවස්තාදයකයත් දෙකම අවෂ්‍යය සුලු ජාතීන්ටද විදායකයත් ව්‍යවස්තාදයකයත් මහ හිස රදයක්වී ඇත එනමුත උන්ට මුදලට කත් අදින පර සිංහලයඳ ඇත????

  3. peedithaya says:

    me manussayata nam mole kachal. I.Q 30 pahala.
    122 ranil ethulu pirisata mahinda group ekata 85 iskolekata gihin ekathu kireema ethule ganitha widi igana gannawaa
    kauda danne nehe poth liyanne ratama kewaaaaaaaaaaaaaaaaaaa kakka godak

  4. හෙළයේ රන්බණ්ඩා says:

    අප්පිරියයි බොල…2015දි දේශපාලන වෛරයක් පිරිමහන්න තමුන් කොරපු හරියෙ ඵලවිපාක තමයි අද මුළු රටම අත්විඳින්නෙ.
    මහලොකු අත්දැකීම් තියෙනවා කිව්වට අපිට තියෙන මී බෙට්ටක තරම්වත් මොළගෙඩියක් තිබ්බනං උඹැහැ ඔය අරිට්ඨ කීවෙණ්ඩුවා එක්ක ඔහොම දීගෙක යනවද බොල?
    උගේ කෙරුවාව 88-89, 2001-2002 දි අපිනං දක්කාට උඹැහැ දැක්කෙ නැත්තෙ මහින්දට වටකොරලා කෙළින්න ඕනෙ වුණු හින්දා නේද බොල?
    දැං සැපයිද බොලාට? යූ එන් පී, ජේ වී පී හැත්තයි, සුමන්තිරන්ලයි එකතුවෙලා රටට කොරලා තියෙන කෙළවිල්ල?
    එදා ආප්ප කෙළලා රටට කෙළෙව්වනං අද උඹැහැම මේක ගොඩදාපං.
    නැත්නං උඹහැට ජාති ජාතිත් ගැලවීමක් නං ලැබෙන එකක් නැහැ බොල.

Main News