සන්ධානයට වඩා එජාපය හොදයි.. රාජ්‍ය ආයතන වැඩිපුරම වික්කේ සන්ධානයයි.. – රතන හිමි

November 17, 2016 at 10:40 am | lanka C news
සන්ධානයට වඩා එජාපය හොදයි.. රාජ්‍ය ආයතන වැඩිපුරම වික්කේ සන්ධානයයි.. – රතන හිමි

එක්සත් ජාතික පක්‍ෂයට වඩා සන්ධාන ආණ්ඩුව විසින් රාජ්‍ය ආයතන විකුණා දමා ඇති බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

උන් වහන්සේ මේ අදහස් පල කලේ 2017 වසර සදහා වූ අයවැය විවාදයට පාර්ලිමේන්තුවේදී එක්වෙමිනි.

‘රජයේ ආයතන විකුණන්න පටන් ගත්තේ ජේ.ආර් මහත්තයා. ඊලගට චන්ද්‍රිකා මැතිනිය. යූ.එන්.පී යටත් වඩා පොදුපෙරමුණු ආණ්ඩුවයි රාජ්‍ය වතු විකුණුවේ. ඒ ආණ්ඩුවේ අපත් හිටියා. අද ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න අයත් හිටියා. අද බොරුවට කෑ ගහලා වැඩක් නෑ. එජාපට වඩා වැඩියව් රජයේ වතු විකිණුවේ ශ‍්‍රීලනිපය ප‍්‍රමුඛ සන්ධාන ආණ්ඩුවයි. අතීතයට බැණලා වැඩක් නෑ. ඒකට අපි කවුරු කවුරුත් වග කියන්න  ඕනෑ’

28 views

12 Comments to “සන්ධානයට වඩා එජාපය හොදයි.. රාජ්‍ය ආයතන වැඩිපුරම වික්කේ සන්ධානයයි.. – රතන හිමි”

  1. ගමේජ් says:

    මේ යෝදයා පන්සිල් පදවල තේරුමවත් දන්නවද කියල පාර්ලිමේන්තුවේදී කවුරුහරි අහන්න ඕන.. මර්වින් සිල්වට මිරිකන්න තිබුනේ මෙන්න මුගේනේ..

Main News