සන්ධානයේ කොළඹ නගරාධිපති අපේක්‍ෂක අසාද් සාලි අල්ලස් දෙන්න ගොස් පොලීසියට මාට්ටුයි.. බඩුත් සමග අල්ලා ගනී..[Video]

February 1, 2018 at 10:40 am | lanka C news
සන්ධානයේ කොළඹ නගරාධිපති අපේක්‍ෂක අසාද් සාලි අල්ලස් දෙන්න ගොස් පොලීසියට මාට්ටුයි.. බඩුත් සමග අල්ලා ගනී..[Video]

මෙවර පලාත් පාලන මැතිවරණය සදහා කොළඹ මහ නගර සභා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නගරාධිපති අපේක්‍ෂකයා ලෙස නම් කර සිටින අසාද් සාලි මහතා විසින් නීති විරෝධී භාණ්ඩ බෙදා දීමක් පොලීසිය විසින් හෙලි කරගෙන ඇත.

සිය ඡුන්ද බල ප‍්‍රදේශය තුල ඔහු විසින් මුලින් කූපන් පත් බෙදා ඒවා ලබා දුන් පසු භාණ්ඩ පාර්සල් ලබා දීමට ව්‍යාපාරික ස්ථානයක් සූදානම් කර තිබින.

පොලීසිය විසින් වටලන ලද්දේ එම ස්ථානයයි.

මැතිවරණ සමයේදී අපේක්‍ෂකයන් විසින් භාණ්ඩ බෙදා දීම සැලකෙන්නේ මැතිවරණ අල්ලස් දීමක් ලෙසයි.

105 views

11 Comments to “සන්ධානයේ කොළඹ නගරාධිපති අපේක්‍ෂක අසාද් සාලි අල්ලස් දෙන්න ගොස් පොලීසියට මාට්ටුයි.. බඩුත් සමග අල්ලා ගනී..[Video]”

  1. මොහොමඩි ජබීර්, මරදාන. says:

    හිතවත් මුස්ලිම් සහෝදරවරැනි මූ යන පැත්ත පලාතක යන්න එපා.මූ පල් හොරෙක්.මූ ජන්දෙට සල්ලි ටිකක් කඩා ගන්නයි ජන්දෙ ඉල්ලන්නෙ.දිනන්න නෙවි.දිනන්නෙත් නැහැ.
    අනුන්ගෙ ගෑණු හොරකමි කරන්නයි සල්ලි ගසාකන්නයි මූ කප්පිත්තෙක්.මූවගේ හාල්පාරැවන්ට නොමිනේෂන් දෙන එවුන්ට මඩු වල්ගයෙන් තැලිය යුතුයි.

  2. ගමරාල says:

    බලමුකෝ කඩුවෙන් කැපෙයිද කියලා….?

  3. Gayantha says:

    Hitan gawa innema horu, apathayo, sallalayo, sthreedushakayo balan giyahama !

  4. Niru says:

    Looks like even Muslims in Colombo have had enough of Yamapalanaya!!!

  5. HUNA says:

    Mu argama(Allar) issarahata dala berei.

  6. Aussie says:

    Mr. Sali, you may have to hide in order to escape from President’s sword. Be careful.

  7. daminda says:

    deviayani oba kothanda?

  8. kurunegala banda says:

    ඕවා සාමන්නිය දේවල් ,ලංකාවේ හැම තැනම වෙනවනේ, කුරුණෑගල ඉන්න හොදම lawyer කුරුණෑගල උසාවියත් හොරුන්ට දාමරිකයින්ට හොදට සලකා උදව් කරනවා බොරුනම් හොයල බලන්න ඔන්න.

  9. අපේ සුදා says:

    අපේ සුදා ඕවට බය නෑ. මැකෝ ගේ අර මොකක්ද එක ඕකට කඩුව වගේ එක නැහැ.පොඩ්ඩක් පතොලේ වනාවි.බල්ලෙක් වත් ගණන් ගන්නේ නැහැ.

  10. Sriaiyya says:

    Oawa okkama setting plan !ko saaki? Tv pattarawalin kiyapu paliyata ?meawa asaathwa promotion karanawaa!

Main News