සන්ධානයේ තවත් 15ක් එජාපයට..?

November 7, 2018 at 10:00 am | lanka C news
සන්ධානයේ තවත් 15ක් එජාපයට..?

සන්ධාන පාර්ශවයේ සිටින තවත් මැති ඇමතිවරුන් 15 දෙනෙකු එක්සත් ජාතික පක්‍ෂයට එකතු වන බව පක්‍ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රි අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

පාර්ලිමේන්තුව කැදවූ වහාම ඒ බව පෙනී යනු ඇතැයිද ඔහු සදහන් කලේය.

අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

19 views

21 Comments to “සන්ධානයේ තවත් 15ක් එජාපයට..?”

  1. AJ says:

    Though I want MR & MS government we Sinhalese should understand how damaging Muslim MPS gaining bargaining power here. It should be a group of Sinhala MPs crossing over to one side to prevent this. I want it to be from UNP to JO.

Main News