සන්ධානයේ තවත් 15ක් එජාපයට..?
November 7, 2018 at 10:00 am | lanka C news
සන්ධාන පාර්ශවයේ සිටින තවත් මැති ඇමතිවරුන් 15 දෙනෙකු එක්සත් ජාතික පක්ෂයට එකතු වන බව පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
පාර්ලිමේන්තුව කැදවූ වහාම ඒ බව පෙනී යනු ඇතැයිද ඔහු සදහන් කලේය.
අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
Though I want MR & MS government we Sinhalese should understand how damaging Muslim MPS gaining bargaining power here. It should be a group of Sinhala MPs crossing over to one side to prevent this. I want it to be from UNP to JO.