සන්ධානයේ පක්ෂ කිහිපයක් එජාපයට එක්වෙන්න සාකච්චා..
January 24, 2019 at 2:10 pm | lanka C news
එක්සත් ජනතා නිදහස් සනධානය නියෝජනය කරන පක්ෂ කිහිපයක් එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට සාකච්චා කර ඇති බව වාර්තා වෙයි.
එජාප උප නායක රවි කරුණානායක මහතා සමග මෙම සාකච්චා පැවැත්වී ඇති අතර ඉදිරි ක්රියාමාර්ග ගැනීම තව දුරටත් සාකච්චා කිරීමෙන් පසුව සිදු කිරීමට නියමිතය.
කෙසේ නමුත් මෙම පක්ෂ කිසිවක් පාර්ලිමේන්තුව හෝ පලාත් සභා නියෝජනයන් සහිත දේශපාලන පක්ෂ නොවෙති.
” DESAPALANA YEN SAMUGANNA ”
GIYATA KAMAK NAHA JANATHAWA
NIYEMATA PILETHURU DEVE.
ජුවන් පස්සේ යන කලු සුද්දෝ වෙන්න ඇති
ආ මේ බාග ත්රී වීල් පක්ෂ කීපයක්! ඔක්කොම එකතු වුනාම 10 ක් වත් ඉඳියිද?
Wikramabahu brothers/tamil brothers not all/muslims brothers not all/