සන්ධානයේ පක්ෂ 11ක් මෛත්‍රී අතහැර මහින්දගේ අලූත් පක්ෂයට එයි..
November 20, 2016 at 4:06 am | lanka C news
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ගොනැගෙමින් ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වීමට මෙතෙක් එක්සත් ජනතා නිදහස් සංධානයට සහාය දැක්වූ පක්ෂ 11ක් සාකච්චා කරමින් සිටිතැයි වාර්තා වෙයි.
සුළු ජාතික පක්ෂ කිහිපයක් මෙසේ සාකච්චා කරමින් සිටින දේශපාලන පක්ෂ අතර වෙයි.
මේ වන විටත් මෙම දේශපාලන පක්ෂ හිටපු ඇමැතිවරයකු සමග වෙන වෙනම සාකච්ඡා කර ඇති අතර මහින්ද රාජපක්ෂ මහතාගේ චීන සංචාරයෙන් පසු අවසන් තීරණය ගනු ඇතැයිද වාර්තා වෙයි.
මොවුන් මෙසේ නව දේහපාලන ව්‍යාපාරය හා එක්වීමට තීරණය කර ඇත්තේ ඉදිරි මැතිවරණ ජය ගැනීම සදහා සන්ධානයට වැඩපිලිවෙලක් නොවීම, නිසි ලෙස පක්ෂ නායක රැස්වීම් නොපැවැත්වීම, සන්ධානයේ අභ්‍යන්තර ගැටලු විසඳීම ඇතුළු කාරණා කිහිපයක් හේතුවෙනි.
……….ජය වේවා……….
jayawewa !!!!
Hope not Badiurdeen, Digambaran, Hakeem et al and those SLFPers who crossed ove.
.ජය වේවා. . . . ජය වේවා . . . . . ජය වේවා . . . . . .ජය වේවා . . . . . .
If Baddudeen and Hakeem joint with the JO,I do withdraw my support to the said party.
But guess most UPFA parties except SLFP never had dealings with the present president. So nothing new here.