සන්ධානයේ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී තොගයක් මහින්ද හමුවේ.. එන ඡන්දෙන් පොහොට්ටුව දිනවන්න තීරණය කරති..

December 9, 2017 at 1:20 pm | lanka C news
සන්ධානයේ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී තොගයක් මහින්ද හමුවේ.. එන ඡන්දෙන් පොහොට්ටුව දිනවන්න තීරණය කරති..

බස්නාහිර පළාත් සභාව නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රීවරුන් පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මුණ ගැසී තිබේ.

මෙම හමුව ඊයේ පස්වරුවේ සිදුව ඇත්තේ විජේරාමයේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදීය.

ඉදිරි පළාත් පාලන මැතිවණයේදී ඒකාබද්ද විපක්‍ෂයට සහාය පල කිරීමට ඔවුන් හිටපු ජනාධිපතිවරයාට පොරොන්දු වී ඇති බවද වාර්තා වෙයි.

21 views

3 Comments to “සන්ධානයේ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී තොගයක් මහින්ද හමුවේ.. එන ඡන්දෙන් පොහොට්ටුව දිනවන්න තීරණය කරති..”

  1. Sunil says:

    එහෙනං උන් ටිකට චන්දෙන් පසු බයිසිකල් සීයා එක්ක එකට බයිසිකල් පදින්න පුළුවන්

  2. saman says:

    මුන්ට ලැජ්ජා නෑ…එකෙක්ට ආයේ ඡන්දෙ නෑ….

Main News