සන්ධානයේ 3/4ක බලය මහින්ද අතට.. විපක්‍ෂ නායක ධුරය ඒකාබද්දයට දෙන්න වෙයි..

August 4, 2018 at 11:20 am | lanka C news
සන්ධානයේ 3/4ක බලය මහින්ද අතට.. විපක්‍ෂ නායක ධුරය ඒකාබද්දයට දෙන්න වෙයි..

පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රිවරුන් 70 දෙනෙකුගේ කණ්ඩායම විසින් ඉල්ලා සිටීමත් සමග එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බලය සම්බන්ධයෙන් මතබේදකාරී තත්වයක් ඇතිව තිබේ.

මැතිවණ කොමිසමට අනුව 2015 මහ මැතිවණයට මුහුණ දුන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගිවිසුම්ගත පක්‍ෂ වන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය, මහජන එක්සත් පෙරමුණ, දේශවිමුක්ති ජනතා පක්‍ෂය, ශ‍්‍රී ලංකා මහජන පක්‍ෂය යන පක්‍ෂයි.

මෙම පක්‍ෂ අතරින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ හැරුණු විට සෙසු පක්‍ෂ තුනම සිටින්නේ ඒකාබද්ද විපක්‍ෂය සමගයි.

එමෙන්ම සන්ධානයේ විධායක සභාවෙන්ද බහුතරය මේ වන විට ඒකාබද්ද විපක්‍ෂය සමගින් සිටන බවද සදහන්ය.

මේ තත්වය මත සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර විසින් සන්ධානසේ සෙසු පක්‍ෂවල අදහස විමසා ඒ අනුව කටයුතු කරන්නේ නම් විපක්‍ෂ නායක ධුරය ඒකාබද්ද විපක්‍ෂයටම හිමිවනු ඇත.

මේ වන විට ආණ්ඩුව නියෝජනය කරමින් සිටින්නේ සන්ධාන මන්ත‍්‍රීවරුන් 23 දෙනෙකු පමණි.

81 views

11 Comments to “සන්ධානයේ 3/4ක බලය මහින්ද අතට.. විපක්‍ෂ නායක ධුරය ඒකාබද්දයට දෙන්න වෙයි..”

  1. john the baptice says:

    යමපාලනය ගෙදර යවන්න කාලය හරි රට විකුණා කන රනිල් සිරිසේන පන්නමු

    • Asaranaya says:

      බලාසිටියා ඇති දෙකෙන් එකක් විය යුතුයි, මමත් 2015 ජනවාරි 8 ඉදන් යමපාලනයට එරෙහිව තවම කොමෙන්ට් දාන එකෙක්, දැන් තියෙන්නෙ come or go chicaago
      කියලා සුදු වැන් සන්ස්කෘතිය පටන් අරන් පචපති, පඹපති, සුවපති, බදුපති උස්සන එකයි, නැතුව වැඩේ හරියන්නේ නැහැ, සෝබිත සාදු බලාගෙන ඉන්නවා මොකද පරක්කුව කියලා

      • උස්සන්න වෙන්නෙ රෙද්ද තමා. මේ සැරේ ම⁣හේන්ද්‍ර සුළඟට සෙනග ගිය පාර තරම් නෑනේද පම්පෝරි කෙලියට?

        • Anuka says:

          සෙනඟ බලන්න ඕනෙනම් Sep 05 කොළඹට වරෙන්….
          එදා තිබ්බෙ ලොකු රැලිය ගැන දැනුවත් කරන රැලියක්….😁

  2. amara says:

    Say NO to Leader of Opposition to Akabadda.

  3. E okkotama issella illalapalla Mahinda mudalali paule ayath ekka hora kapu rate salli aphu ratata denna kiyala, umbalata lajjawak nadda yakkune twama oya horai, horage pawulai ekka tawama passa lewakala inne.

    • don katugampala says:

      avurudu 3k thisse “bambu” gahanavada?

    • Dp says:

      ඇයි යකෝ කලින් රවියා seashells වල කියල ,,$, කෝටි කීයක් ගෙනාවද.ලඟදි දතා තව $ මිලියන 15 ක්‌ ගෙනාවා. ඇති නේද .

  4. gihan says:

    paarlimat eke oya kathaanaada kiyana dubalayaa wiswaasa karanta epaa.
    amanaweerai. hitanui. kemathi wunath ponsiyaa ooka denta ida thiyanne nehe.
    uthure LTTE chandatika nethikaragen u.np. saha j.v-p. nannatthaara wenta
    sudaanam nehe. me sathyaya hariyata therum ganna.

  5. Abran says:

    Oya aathak paathak nathi 16 set eka mukku gahuwta passeda ?