සන්ධානය අදත් පාර්ලිමේන්තුව වර්ජනයේ..
December 12, 2018 at 8:40 am | lanka C news
අද දිනයේ පැවැත්වෙන පාර්ලිමේන්තු සභාවාරය සදහාද සහභාගී නොවීමට එක්සත් ජනතා නිදහස් සන්දානය තීරණය කර ඇත.
ඊයේ පස්වරුවේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී කණ්ඩායම් හමුවේදී මෙම තීරණය ගෙන තිබේ.
සන්ධානය සදහන් කරන්නේ විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුවක් කැදවීම නීති විරෝධී බවත් අධිකරණය විසින් ගැසට් පත්රය අත්හිටුවා ඇත්තේ තාවකාලිකව පමණක් බවත්ය.
The Speaker should maintain the STATUSQUO of the matter. The Speaker don’t know the Supreme Court Power which given them by the Constitution.
Shameless government. if you have majority show it in the parliament .Now Mahinda and Pissu Sira have become a mockery not only to Sri Lankans but also to the entire world.If you have no faith on speaker present a no confidence motion and remove him rather than lamenting before media.
parlimenthuwa ha baduna pasna walata usawiye nadu thiyeddi me digin digatama parlimenthuwa ras kirima nithi wirodi nadda.
unp eka usawi gane gos nadu pita nadu pawaramin, ekapathakin araliya madura badagen natanawa anith pathen parlimenthuwa badagena natanawa. unp ekata aththata pissuda. jvp ekath me vigadama ta ekathu wima gana lajjayi