සන්ධානය ආණ්ඩුවට එක්වෙනවාද නැද්ද.. තීරණාත්මක සාකච්චාවක් අද ජනපති සමග..- අමරවීර

December 17, 2018 at 12:00 pm | lanka C news
සන්ධානය ආණ්ඩුවට එක්වෙනවාද නැද්ද.. තීරණාත්මක සාකච්චාවක් අද ජනපති සමග..- අමරවීර

නව ආණ්ඩුව සන්ධානය එක් වන්නේද නැද්ද යන්න තීරණය කරන්නේ ජනාධිපතිවරයා විසින් බව සන්ධාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර පවසයි.

අද දිනයේ මේ සම්බන්දයෙන් වන සාකච්ඡාවක් ජනාධිපතිවරයා සමග පැවැත්වෙන බවද ඔහු පැවසීය.

නව රජයට එක් නොවීමට සන්ධානය ඊයේ වන විට තීරණය කර තිබුනු බවද ඔහු කියා සිටියේය.

42,341 Viewers

26 Comments to “සන්ධානය ආණ්ඩුවට එක්වෙනවාද නැද්ද.. තීරණාත්මක සාකච්චාවක් අද ජනපති සමග..- අමරවීර”

  1. nim says:

    no need since they have the majority. let them to destroy the remain.

    • Ranil says:

      ජනාධිපතිතුමනි..ආයෙ ව්‍යවස්ථාවෙන් සෙල්ලමක් කරන්න යනවා නම් සරත් සිල්වාගෙන් අහන්න එපා…සුමන්තිරන් ගෙන් හරි කන්නඊශ්වරන්ගෙන් අහන්න. මොකද සරත් සිල්ව කියන දේවල් දැන් උසාවිය අහන්නෙ නෑ….

      • දුරදිග says:

        ගියොත් ජනපති කුජීතය. නොගියොත් රටට, ජනපතිට, සන්ධානයට ජය . රනිලාට කුජීතය.

        • සිංහල බන්ඩා says:

          අපි සිරිසේනගෙ පැත්තෙ හිටගෙන බලමු සිරිසේනට හෘදසාක්ෂියක් තියනවද කියල.

        • Ajith says:

          Be Careful Dear President. Same devil can attack you in several phases.

          Second stage of the same conspiracy?????????

        • Janaka says:

          දැන් උසාවිය අහන්නේ බටහිර තානාපති කාර්‍යාල, සුමන්තිරන් හරි කන්නඊශ්වරන් කියන දේවල් විතරයි.

          • Love nature says:

            1501 පටන් 1793 දක්වා මෙරට ලන්දේසීන්ගේ පාලනයට නතුව තිබුනි. නමුත් ඔවුන්ට පාලනය කරන්නට හැකියාව ලැබුනේ මෙරට වෙරළබඩ පළාත් පමණි. ලන්දේසීන් විසින් මෙරටට හඳුන්වා දුන් නීති පද්ධතිය “රෝම-ලන්දේසි නීතිය” යි. මේවන විට ලංකාවේ ප්‍රධානතම නීති මූලාශ්‍රය ලෙස සැලකෙන්නේ ද රෝම ලන්දේසි නීතියයි.

  2. sathya says:

    Ranil, Please accept only the clean people. Please dont accept THUGS and MUTs like S.B.Dissanayake, Dilan Perera, etc

  3. Critic says:

    Do not commit suicide! Did you hear President’s speech?

  4. Sira says:

    Redda galawala palayaw.kaalakaani haththa

  5. Open mind says:

    ඒ තීන්දුවේම ඉන්න..විහිළු සැපයුම් ඇති.

  6. Gunaruwan says:

    Munta upset da nathnam mewa ahana apita upset da ? Eiye janadhipathi ekak kiyanawa dan me mola thawa ekak kiyanawa, bala thanhawe.

  7. Gama says:

    දැන් නම් තවත් දේශප්‍රේමයක් ගැන කතා කරල වැඩක නැහැ. කොටින්ම දේශපාලනයම වැඩක් නැහැ.

  8. Sadda says:

    Why, Do you have any intenton to rejoin ?

  9. Ranjan says:

    Moo paninna bala gena inne.

  10. Sara says:

    Dont u learnt lessons fom recent past. Mr. Precident Pl. Dont allow anybody to rejoin this gov. As the history could repeat it self

  11. Sam Fernando says:

    Some of the M. Fkrs have no shame. Most of the SLFP members try to sleep with Ranil. I wonder Maithree could stop them.
    Shameless vagabonds.

  12. david milibanda says:

    Chase such buggers from the UPFA/SLFP who want to join Yahapalanaya.

  13. ගන්ජ බන්ඩා says:

    අමරයලට ඇමති කට්ට සූප්පන් නැතුව ඉන්නම බැහැ.

  14. amrea says:

    amara wirata lajja nathi unata my3 ta lajja thibboth athi. kala kani ayeth ekathu wela rata kanna yanaa.

  15. ammara werre says:

    sira you gewe good comment

  16. sitha says:

    yako gobba amare ajja thiye nam oya kathawa kiyanawa thiya hithanne wath naha.

  17. Hari says:

    sandana aduwen alawanawada nada keyala theranayak

Main News