සන්ධානය පාර්ලිමේන්තුව වර්ජනයට තීරණය කරති…
November 28, 2018 at 4:40 pm | lanka C news
පාර්ලිමේන්තුව තව දුරටත් වර්ජනය කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර ඇත.
ඇමති එස්.එම්. චන්ද්‍රසේන මහතා සදහන් කලේ කතානායකවරයා එම ධුරයේ නිසි පරිදි කටයුතු කරන තෙක් පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කල බවයි.
අද සිය අමාත්‍යංශයේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
පාර්ලිමේන්තුව වර්ජනය කරල ලේකෙටම විහිලු සපයන්නෙ නැතුව. උඹල ආණ්ඩු පක්ෂයෙ නම් විශ්වාස භංගයක් ගෙනල්ල කතානායක අයින් කරපල්ල.
dewathaawak maha bankuwa mankolla kaala rata wikunne.umbe ammage .buoodalaya newei.ahinsaka duppath janathaawage dahadiya mahansiya.62. laksayen
den ratatai umbatai ithuru welaa bthiyenne aeta 2, witharai.
thipi wage un batalande gahalayath ekka ekathuwelaa amma..birinda.. sahoodariya..
diyaniya unath ballekuta hari wikunana kana traadayo.
Huuu byyo wihilu sapayanawa . UNP ekén ekek yanakota Sri Lanka eken 20 withara anith paththata yanawa mokada Pohottu en Sri Lanka ekata asana senne naha. Chandayak thibbath UNP dinum
Ayi awulakda? 113 ko? Ithin bahutharaya innawanam kathanayakawa ayin karann puluwanne.
113 ada nowei heta
උඹ වගේ හරකුන්ට අපේ උන්ගෙ ගේම තේරෙන්නෙ නැහැ.
මෙියන විදිහට ගේම නෙවෙයි කාබරකැල්ලක්චත් හොයා ගන්න බැරිවෙනච
Katha naayaka paksagrahinam vedi bahutaraya tibenawa kiyana aanduwata puluwan wiswasa bangayak genath ain karala pohottuwe ekkenek Katha naayaka karaganna puluwannam.ey oya heti thatamanne.
ඊක හොඳා……………..යි.. මැතිවරණයත් වර්ජනය කරමු