සන්ධානය බකල් කලාට විරෝධය.. නිමල් සිරිපාල ඇතුළු පිරිසක් පොහොට්ටුවට…

September 14, 2019 at 2:10 pm | lanka C news
සන්ධානය බකල් කලාට විරෝධය.. නිමල් සිරිපාල ඇතුළු පිරිසක් පොහොට්ටුවට…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර නව සන්ධානයක් සඳහා අවසන් එකඟතාවයකට පැමිණීමට නොහැකි වන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

පොදුජන පෙරමුණ තම ජනාධිපති අපේක්ෂකයා නම් කර තිබියදීත් සන්ධානය ගොඩ නැගීම තවදුරටත් ප‍්‍රමාද කිරීම ගැන මෙම පිරිස විරෝධය දක්වා ඇති බවද සදහන්ය.

මෙසේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වන පිරිසේ ප‍්‍රධානියා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා කටයුතු කරනු ඇත.

59,943 Viewers

13 Comments to “සන්ධානය බකල් කලාට විරෝධය.. නිමල් සිරිපාල ඇතුළු පිරිසක් පොහොට්ටුවට…”

  1. gamarala says:

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රනිල් සමග දිග ගිය ගමන විපාක

  2. Karu says:

    හැබැයි ඕං තේනුක ගමගේ එළෝල බදුල්ලෙ නායක කම ඕනැ කියන්න බෑ.

  3. ළමයින්ගෙ ඉස්කෝලෙ says:

    කලයුත්තේ නව ජනතාවක් තොරාගැනීමය !!
    වෙනත් විකල්ප නැත.

    ඌරන්ගේ නායකයා ඌරෙක්මය. …
    හාවන්ගේ නායකයා හාවෙක්මය. …
    ඌරන්ගේ නායකයා හාවෙක් වන්නේ නැත.

    දරුව උපදින්නත් කලින් ඉස්කෝලේ දාන්න හොරට ඇඩ්‍රස් හදන..

    දරුවෙක් රස්සාවකට ඉන්ටවිව් එකකට යනකොට තමන් දන්න හැම ලොක්කටම වැදලා හරි තමන්ගෙ එකාට විතරක් චාන්ස් එක ගන්න ට්‍රයි කරන..

    වාහන වරදක් කරලා පොලීසියට අහු වුනාම දන්න හැම කෙනාටම කියලා කෝමහරි ගැලවෙන්න දගලන..

    වාහනේ හැපිලා ඉන්ශුවරන්ස් එක ගන්න ගියාම කෝමහරි වැඩිපුර එස්ටිමේට් එක දාලා කීයක් හරි කොල්ල කාගන්න..

    ඔෆිස් එකේ ඕ ටී එක දානකොට වැඩිපුර පැය කාලක් හරි හොරට දාගන්න..

    මෙඩිකල් එකක් දැම්මත් වැඩිපුර ගානක් දාගන්න..

    රජයේ ආයතනෙකට ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙකට ගියත් දන්න කෙනෙක් අල්ලල පෝලිමෙන් පිටින් ගිහින් වැඩේ කරගන්න..

    ඉඩමක් ගෙයක් ගන්න ගියත් ඔප්පුව අඩුවට ලියල ආණ්ඩුවට අඩුවෙන් මුද්දර ගාස්තු ගෙවන..

    ගෙදර ප්ලෑන් එකේ මොන වරද තිබුණත් නගර සභාවට ගානක් දීල ඒකත් පාස් කරගන්න..

    වාහනේ විකුණන්න ගියත් කි මී 50000ක් දුවලනම් ඒක 25000ට කරකවල අලුත් වාහනේ වැඩිය දිව්වෙ නෑ ගෙදරමයි තිබුණෙ කියල කියන..

    මිනිස්සු….

    සෙනසුරාද උදෙන්ම නැගිටල කුණු එකත් ශේප් එකේ පාරෙන් තියාගෙනම, ඕටී එකක් කරන්න කියල ඔෆිස් එකට ගිහින් අත්සන දාල, දවල් දවසෙ ලමයි පංති වලට ඇරලලා,ගෙදරට ටයිල් ටිකක් බලන්නත් ගිහිල්ලා,මාකට් එකට ගිහින් ගෙදරට ඕන කරන බඩුත් අරගෙන, හවසට ආපහු ඔෆිස් ගිහින්, ළමයින්ගෙ ඉස්කෝලෙට ගේන්න කියපු ප්‍රින්ට් අවුට්ස් ටිකයි ෆොටෝ කොපි ටිකයි ඔෆිස් එකෙන්ම අරගෙන, ඕටී එක සාර්තකව අවසන් කරල ගෙදර යන ගමන් ඔපිස් එකේ වයි ෆයි එකෙන්ම ෆේස් බුක් එකේ පෝස්ට් එකක් දානව…

    දේශපාලකයෝ අවුරුදු 71ක් තිස්සෙ රට කාල ලු…..

    (උපුටා ගැනීමකි)

    • මසුරං වටින කතාව.. පොදුවේ ජනතාව මේ තත්වෙට පත් වෙලා ඉන්න බව ඇත්ත..ඒත් මේ අපිමද නැත්තං රත්තරං වටින ජීවන රටාවක් බල්ලට දාලා, ක්ෘත්‍රීම ජීවන රටාවක් අර්‍රෝපනය කර ගෙන සුද්දො වෙන්න ගිහිල්ලා, අන්තිමේ සුද්දොත් නෙමෙයි, හෙලයොත් නෙමෙයි වෙච්ච සංස්ක්ෘතික අනාතයො රංචුවකගෙ සෝචනීය කතාව නෙවෙයිද..

      බෞද්ධසංස්ක්ෘතියක් තුළ අපේ පැරැන්නො ආරක්ෂා කළ උතුම් ගුණාංග අපටත් නොදැනිම අපෙන් ඈත් කරල අපට මේ මිත්‍යාද්ෘෂ්ටඨික ජීව්න රටාව මුලින්ම පැටෙව්වෙ සුද්දො..හැබැයි ඒකට පාර කපලා ගිවිසුම් අත්සන් කරලා ස්ථාවර කරල දුන්නෙ එවකට උඩරට පාලක පංතියේ සමහරු..ඒක ඉදිරියටම ගෙනගොස් ජනතාගත කළේ සුද්දන්ගෙන් පාලනය අතට ගත් කලු සුද්දන්ගෙං හැදුනු පාලක පංතිය..එදා ඉදං අද වෙනකම් ඉහලින් අපට දුන්නෙ ඉතාම දරුනු ආදර්ශ..ඒ ආදර්ශය අනුව ගිය ජනතාව ගෙ ඊට වඩා ගොඩක් දියාරු පිංතූරෙ තමයි ඔය ලස්සනට විස්තර කරල තියෙන්නෙ..මෙහෙම ගියොත් සෝචනීය අවසානයක් තමයි..
      නායකයනුත් ජනතාවත් නැවත නියම බෞද්ධ ප්‍රතිපත්ති ක්‍රියාවෙන් අනුගමනය නොකළොත් රටත්, දැයත් සමයත් විනාශයි..

      • crazy says:

        Absolutely correct, this is the fate of modern Sinhalese. Completely lost and totally clueless about the purpose of their existence. Just touching the Buddhist Philosophy on its surface. Deeper and profound Buddhist teachings have gone down the drain.
        Alas ! not only that they have even dismissed great venerable monks such as Ven Waharaka himi and Dharmayai Obai who tried to correct this mistake and to revive this great civilization.

    • Garasarapa says:

      මේ විස්තර කරලා තියෙන්නේ දුෂණය වංචාව මත පදනම් වුන විෂම චක්‍රයක එක කොටසක්. මේක හුදී ජනයාගේ ලක්ෂණයක් තමය් . නමුත් මෙතන තව කොනක දේශපාලකයෝ සහ දුෂිත නිලධාරී පැලැන්තිය ඉන්නවා. එතනිනින් මෙතනට සහ මෙතනින් එතනට මාරුවෙන දුෂණ ශක්ති ප්‍රභේද, වංචා ශක්ති ප්‍රභේද පවතිනවා.

    • Just says:

      Excellent analysis. But, if we individually (each of us) refrain from doing any of the above malpractices, we can change all the people. Thanks

  4. NAK says:

    Siripalaya wage hotu case nam nethuwata kamak neha.

  5. Amigo says:

    ඒ දවස් වල උබලගේ නිදිකුම්බ නේද?මෝඩ බය්යෝ

  6. Stanley says:

    SLFP is died in 2015.

  7. අකුදිගේ says:

    නිදිකුම්බා නිදිකුම්බා ම තමයි Amigo..ජනාධිපතිවරණය තියෙන්නේ ජනාධිපතිවරණය ..පාර්ලිමේන්තු මැතිවරණයට ගියාම අපි ඒව බලාගන්නම්..ජනාධිපතිවරණය අපි නිකන් දින්න්නේ නෑ..නිදිකුම්බා පැරකුම්බා ඔක්කොම එකතුවෙලා හරි සිංහල බෞද්ධ විරෝධී UNP JVP NgO බදුර්දීන් හිස්බුල්ලා විග්නේෂ්වරන් සම්බන්ධන්ල ඔක්කොම එකට තියල පාරාද කරනවා

  8. sathya says:

    Nimal Siripala – Sex with the Secretary

  9. Andrew says:

    Siripalala vage pin gonnu giyata paksheta hodak misa narakak vanne natha

Main News