සන්ධානය වැඩි පිරිස බව කතානායක පිලිගනී.. අද සභාවෙන් සැගවුණු හේතුව හෙලිවෙයි…
November 19, 2018 at 3:00 pm | lanka C news
පාර්ලිමේන්තුවේ සිටින සන්ධාන ආණ්ඩුවේ මන්ත්‍රී පිරිසට වඩා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී පිරිස අඩු පන කතානායක කරු ජයසූරිය මහතා විසින් පිලිගත් බව ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
අද කතානායකවරයා සභාවට නොපැමිණියේ සභාවට මුහුණ දිය නොහැති තත්ත්වයක් ඇති ව තිබූ නිසා යයිද ගුණවර්ධන මහතා සදහන් කලේය.
අගමැතිවරයෙක් පත් කිරීමේ හෝ ඉවත් කිරීමේ බලයක් කතානායකට නැති බව පක්ෂනායක රැස්විමේදී පැවසූවේ යයිද ඔහු සදහන් කලේ පාර්ලිමේන්තු සංකීර්නයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
අගමැති කාර්යාලයේ මුදල් ප්‍රතිපාදන කපා හැරීමට විපක්ෂ විසින් ඉදිරිපත් කල යෝජනාව ගැන අදහස් පල කරමින් ඇමතිවරයා කියා සිටියේ මුදල් පිළිබඳ යොජනාවක් ඉදිරිප්ත කල හැක්කේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පමණක් බවයි.
උසාවි තිරනයෙන් පසුව 14දා පාර්ලිමේන්තුව ආරම්භවිමෙන් පසුව එහි කටයුතු කඩාකප්පල් කිරිම කලේ කතානායක වරයා සහ ජේ.වි.පි ය විසිනුයි. විජිත හේරත් විසින් 88-90 කාලෙ තුන්ඩු කෑල්ලට කඩ සාප්පු වැහුවා වගේ තුන්ඩු කෑල්ලක් කතානායකයාට දිලා වැඩ අවුල් කරා.
ජේ.වි.පි ය හැමදාම කලේ රට අවුල් කිරිම තමයි.
රටේම අබිමානය දස දිසාවම පැතිරේවා
පටු වර්ග වාදීන් ආගම් වාදීන්ද දුරුවේවා
ජාතික හැඟුම එකමුතු සිත්හි ඇතිවේවා
ගුණ නුවන මැතිසබ රට දිනුම මුල් වේවා
පාට පක්ෂ රට නැඟුමට මුල් තැනදී
කලවිට සැම ආගම් ජාතින්ද ජයදී
සිරිලක තේජවන්තව නැගිට පනදී
දුටු වීර පුරන් අප්පු රට යලිත් උපදී
With his mental health situation it’s very difficult and bad for Karu Jaysooriya to participate in parliament sessions.
It is very apparent that he is suffering from some kind of mental disorder
Aney nodanna magulak katha nokara hitu..Ada awey nattey mental.dosorder ekak nisa neme yako..
Ubey amma thatha ta ubey ganita and lamainta beheth aran denna ..Mokada mehema mada gahana ayata wadinne hena
sahathika aththa
ඔන්න නරුම කරු-මයා කොලෙත් ඉරාගෙන ඇඟෙත් හලාගෙන, කියපිය සුනක ජෙප්පන්ට ලෙව කන්න කියලා, නැත්නම් අකී/කරු කම්- කරු වෝ හරි ගඳයි බන්
batalande wadhakayaa balaye thiyaa ganta TNA, suhandiram samana,ngo. $ kaakko samanga.unp.
puk noot, kalliya samanga kumantrana kala jada jepponta. dutu dutu thena asuchi gahala.elawanta
janathaawa pela gesiya yuthui.
UNP. paaksikaini. kathaa naayaka pahath neecha thenakata aeda demeemata .
kumantranaya karapu.suthamtiram. jeppo. gena den moakada hithanne?
punchi ammage minihagei. wijitha gooni billagei. wiswaasa banga yoojanaawa den bhumarangayak
welaa neda?
88 parlimenthuwata boma gahala minimarapu eun ada prathntharawadae gana kathakaranawa. mun laggoth ethana winasayi. jvp boradiye malu banna giyata baha.
මහින්ද අගමැතිවශයෙනුත් ඇමති මණ්ඩලයත් පිළිගන්නේ නැති අයට මංගල ලවා ” සමනල ” ක්‍රීඩාව කරවිය යුත්යි.