සන්ධානය සතියෙන් හදනු.. හාරත පිල තවත් අසරණ කරමින් රනිල් විනෝද චාරිකාවකට රටින් පිටවේ..

February 21, 2020 at 6:48 pm | lanka C news
සන්ධානය සතියෙන් හදනු.. හාරත පිල තවත් අසරණ කරමින් රනිල් විනෝද චාරිකාවකට රටින් පිටවේ..

ඉදිරි මැතිවරණය සඳහා තරඟ කරන ලාංඡනය, සන්ධානය සම්බන්ධයෙන් සියලු කටයුතු ඉදිරි සතියක කාලය තුළ විසදා ගන්නයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇත.

ඒ අනුව ඉදිරි සතියක කාලයේ දී ඡන්ද සලකුණ, සන්ධානයේ නම, එහි තනතුරු බෙදී යාම ආදී සියලු ගැටලු නිරාකරණය කර ගැනීමට නියමිතව තිබේ.

මෙම ගැටලුව මතු වූ මුල් අවස්ථාවේ දී ම තමන් ඊට විසදුම් දුන් බවත් වික‍්‍රමසිංහ මහතා සඳහන් කර ඇත.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ එක්සත් ජාතික පස්සේ ජ්‍යෙෂ්ට මන්ත්‍රීවරුන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදීය.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා පුද්ගලික සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත.

ඔහු දින කීපයක් ඉන්දියාවේ සංචාරය කිරීමෙන් පසු මෙරටට පැමිණිමට නියමිතව තිබේ.

27,295 Viewers

12 Comments to “සන්ධානය සතියෙන් හදනු.. හාරත පිල තවත් අසරණ කරමින් රනිල් විනෝද චාරිකාවකට රටින් පිටවේ..”

  1. සිංහලයා. says:

    Thirupathi wadinna chandeta issela.

    • George says:

      එජාපෙට චන්දේ දෙන මෝඩ හරක්ට රනිල් කියන තක්කඩි දේශපාලුවා කවුද කියා හදුනාගැනීමට නොහැකි එකයි අවාසනාව. රනිල් සැමදෙයක්ම කරන්නේ මහින්දගේ උපදෙස් මත. රනිල්ට අවස්‍යව ඇත්තේ ඉදිරි මැතිවරනයෙන් පසුව විපක්ශ නායක කම ලබා ගැනීමත් මහ බැන්කු මංකොල්ලයෙන් නිදහස් වීමත්. රනිල්ට සහයෝගය දක්වන වජිර, රවි, දයා ගමගේ ,රංගේ වගේ අපතයින් මහින්ද සමග නිතර සාකච්චා කරනවා මහින්ද සමග එක්වීමෙන් පසු ලැබෙන තනතුරු ගැන. මේවා සජිත් පාර්ශවයේ උන් හොදාකාරවම දන්නවා. නමුත් කියන්ඩ බයයි. මහින්දත් කට ඇරගෙන බලාගෙන ඉන්නවා එන අපතයින් බාරගෙන කුමක් හෝ තනතුරක් හරි හොරකම් කිරීමට අවස්තාවක් ලබාදීමට.

  2. 77 UNP says:

    රනිල්ගේ දක්‍ෂතාවය පිහිටලා තියෙන්නේ නූල් සූස්තර වලට විතරයි. රටේ දියුණුව සඳහා ගත්ත කිසිම තීන්දුවක් නැහැ. රනිල් කිසිදා දාසට ඉහලට එන්න ඉඩ දෙන්නේ නැහැ. ඔහු සදාකාලික දාසම තමයි. දාසගේ පස්සෙන් යන උන්ටත් සදාකාලික සංචාරය පමණයි. නිසි වෙලාව බලලා උන් එක එකා අරං පොලවේ ගහන එක රනිල් හරියට කරාවි. මොළේ තියනවා කියල පිටතට පෙනෙන බුද්ධික, හර්ෂ වගේ මිනිස්සුත් දාස පස්සේ යන එකනේ වැඩේ. එහි අරුත ඩොක්ටර් වුනත් UNP කාරයෙක් යනු පට්ට මොට්ටයෙකි.

  3. පියරතන says:

    තිරුපති ගිහිල්ල එතැනින් සිංගප්පූරු ගොහින් හැංගෙන්නට තරම් දෙයක් රනිල්ට වෙලා නැත්නම් රටට හොඳයි.

    • sky says:

      තිරුපති හොයලා හනුමා වන්නම නටලා සිංගප්පුර් ගිහින් මහා බැංකු මගඩියේ හොර මුදල් වලින් ජොලි කරලා එයි ..මේවගේ දේශපාලන හොරුන්ට නිදැල්ලේ සිටීමට පුළුවන් එකම රට ලංකාවයි ..කොළ අලි මොහුගේ පස්සේ එල්ලිලා ඉන්නවනේ …මෙහෙම දේශපාලන හොරු සිටින රටක් අගාදයට යෑම පුදුමයක්ද ?

      • Rata Wenuwen says:

        තිරුපති හොයලා- වන්නම නටලා
        හනුමගෙ නැට්ටත් හොලවාලා,
        පූජා තබලා- “පේඩි ” පුතානොට කෙලවාලා,
        පුකෙනුත් හිනහී- රනියා එන්නේ ගම් බලලා—–
        “පේඩි”යෝ උඹ චක බලාස්

  4. Janaka from Matara says:

    ..හාරත රුයිත උනා වගේ සීග්‍රගාමියෙන්.

  5. නිලුපුල් says:

    මහබැංකු හොරාව අල්ලනවා කියාලා ආපු එවුන් මහබැංකු හොරාගේ යටිපල්ල අතගගා ජනමතයට කොචොක් කරනවා .ඒක පුදුම වෙන්න දේකුත් නෙවේ,අපේ රටේ දේශපාලන බලය කියන්නේ කම්බහොරැ අතර ඩීල් එකක්.

    • Rathgama MC says:

      Okkoma file tika niethipathi dheparthamenthuwata baara dhiela thiyenne; Dhan eka thiyenne owun athe.
      Poddak uduburalanne nathiwa hitapan! Mewwa magik neme, ema dheparthamenthuwe thawamath inne Jadapaalana iththo!

      • වෙදපප්පා says:

        ඉතිං බන් සූරපප්පාව අපි බලයට පත් කරේ මැජික් දානවා කිව්ව නිසා මැජික් බලාපොරොත්තුවෙන්,දැන් ඔක්කොම ට්‍රැජික්.

        • Amda says:

          සූර පප්පට කිසිදෙයක් කරන්ඩ දෙන්නේ නෑ ජිල් පප්පා.

  6. Upul says:

    Ranil must be going to India to sit on the “Thirupathy Scale”.

Main News