සන්ධානය හවුල් ආණ්ඩුවෙන් ඉවත් වේ.. අලුත් අගමැතිවරයෙක් සමගින් අලුත් ආණ්ඩුවක්..

October 26, 2018 at 7:41 pm | lanka C news
සන්ධානය හවුල් ආණ්ඩුවෙන් ඉවත් වේ.. අලුත් අගමැතිවරයෙක් සමගින් අලුත් ආණ්ඩුවක්..

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටුවා තිබෙන ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ලෙස කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා මේ බව තහවුරු කළේය. කතානායක කරු ජයසූරිය වෙත මෙම තීරණය ලිඛිතව දැනුම් දුන් බවද ඔහු සදහන් කලේය.

ඒ අනුව අගමැතිවරයා ඇතුළු කැබිනට් ඇමති මණ්ඩලය අහෝසි වනු ඇත.

ඉන් පසු නව පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්විය හැකි පුද්ගලයෙකු අගමැති කරමින් නව ආණ්ඩුවක් පිහිටුවිය යුතුය.

25 views

4 Comments to “සන්ධානය හවුල් ආණ්ඩුවෙන් ඉවත් වේ.. අලුත් අගමැතිවරයෙක් සමගින් අලුත් ආණ්ඩුවක්..”

  1. john the baptice says:

    මංගලා / රාජිත /සමරවීර/ ගනේසන් / පොන්සේකා / චම්පික /රංග බන්ඩාර / සජිත් /රිෂාර්ඩ් තනතුරු වලින් අස්කළ යුතුය

    • Visal Jayaweera says:

      Gonja, Thattaya Dissanayake, Amaraweera, Kirialle, Malik Samarawikrama, Paskaralingam, Charith Rathwatte, Ravi Karunanayakam, Ponseka must be immediately taken into custody for their crimes.

    • Asaranaya says:

      රට කාබාසිනිය කල මොහුන් මහා උලුගෙදරට දැක්වියයුතුයි, නැත්නම් ගොඅල් ෆේස් තන නිල්ලෙ වලවල් කපා බස්සවා කලයුතුදෙ නිමකරන්න අපට ටි56 ක් දෙන්නකෝ

      • GehanKJayawardene says:

        t56 ලේසි වැඩි. 2×2 පොලු, ගඩොල් කැට, කලු ගල් හොන්දයි

Main News