සන්ධානය 150 කිට්ටු කරනවා.. එජාපය 40-50ට බහිනවා..- විජේදාස හෙලි කරයි

October 31, 2018 at 3:29 am | lanka C news
සන්ධානය 150 කිට්ටු කරනවා.. එජාපය 40-50ට බහිනවා..- විජේදාස හෙලි කරයි

ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අග්‍රාමාත්‍යවරයෙක් පත්කළ පසු ඔහුට බහුතරය ඇත්දැයි ඡන්දයක් විමසීමේ ‍ක‍්‍රමයක් හෝ ව්‍යවස්ථානුකූල උවමනාවක් නැතැයි ඇමති විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

නමුත් නව අගමැතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ගෙන යා හැකි බවද පවසන ඇමතිවරයා ඉදිරියේදී කරන අයවැය හෝ අතුරු අයවැය යන මුදල් පනස් දෙකෙන් එකක් පරාජය කිරීමට හැකි බව ද සඳහන් කළේය.

මුදල් පනතක් පරාජය වුවහොත් පාර්ලිමේන්තුව ඉබේම විසුරුවා හැරෙන නිසා සන්ධානයේ අරමුණ ද එයම විය හැකි යැයි ඔහු සඳහන් කළේය.

යම් හෙයකින් එසේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 40-50ක් දක්වා අඩු වනු ඇති බවත් සන්ධානය අති විශාල ආසන ප්‍රමාණයක් ලබා ගනු ඇති බවත් ඇමතිවරයා පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් විජයදාස රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.

195 views

19 Comments to “සන්ධානය 150 කිට්ටු කරනවා.. එජාපය 40-50ට බහිනවා..- විජේදාස හෙලි කරයි”

  1. Political Analyst says:

    The right action is to hold a general election and obtaining a fresh mandate from the general public. Current government is a caretaker government and after the election, the right government will elected. However, it seems that Mr Wickramasinghe is reluctant to go to general election because he knows that Mr Rajapaksa will win with more than two third majority.

    • නිමල් අල්විස්, මහරගම says:

      විජේදාස රාජපක්ෂ විශ්වාස කළ නොහැකි චරිතයක්. මෙයා කී වතාවක් එහාට මෙහාට පැන්නද?
      පාර්ලිමේන්තුවට ගෙනාවෙ චන්ද්‍රිකා, ඇයට විරැද්ධ උනා. මහින්ද ලඟට පැන්න ඔහුට විරැද්ධ උනා. රනිල් ලඟට පැන්නා ඔහුට විරැද්ධ උනා. ආයෙත් මහින්ද ලඟට පැන්නා. තව ටික කාලෙකින් කොහොටද පනින්නෙ?
      මෙයාට තියෙන්නෙ වෙනත් න්‍යාය පත්‍රයක්.
      ආයෙමත් ඇවන්ගාඩිකාරයත් එක්කල ඇමරිකාවෙ ට්‍රිප් එකක් ගියොත් නරකද?

  2. පොඩි එකා says:

    ආණ්ඩුව විසින් ගෙනෙන පනතක් ආණ්ඩු විසින්ම පරාඡය කරන හැටි පසුගිය එඡාප රඡය පෙන්වා දී තිබෙනවා.. එයම ආදර්ශයට ගෙන මුදල් පනතක් පාර්ලිමේන්තුවට ගෙනවිත් ආණ්ඩුව එය පරාඡය කලොත් ඉබේම ඡනපතිට බලය එනවා පාර්ලිමේන්තුවට විසුරුවන්න… එතකොට බලය එන්නේ ඡනතාවටයි…. දැන් තේරෙනවා ඇතිනේ ගහන්න යන ගේම…

    • ආතා says:

      😀 ඇයි අවුල්ද ?
      (පොඩි එකා උනාට උඹ හැබෑ දක්සයෙක්!)

  3. It is the wish of the patriotic people in this Country to come forward and rally under one flag
    , setting aside party ,caste,creed ,race or any other differences,to save our motherland from local and foreign enemies(who have done the same things in the past)

  4. රූපබන්දු අමරසිංහ says:

    අර කිව්වත් වගේ කොයි පැත්තට ගියත් දැන් මහින්ද දිනලා ඉවරයි. කාලෙකට නැගිටින්න බැරිවෙනවා විපක්සේට අපහු. විශේෂ වශයෙන්ම සීනුව ට.

  5. Wijebahu says:

    Dealdasa is in action. Do not trust this lizard.

  6. Winners says:

    ජය වෙිවා.. මෙපමණ කලක් යක් පාලනය යටතේ අනන්ත අපුමාණ මානසික වදයකින් හා මවි බිම නැති වීමෙි බියකින් ලක්වැසි අප බෙිරා ගත් ඔබ සැමට දාළදා පිහිට ලැබෙිවා.. මෙි ලක්බිම රකින සියලු දෙවි දේවතානුන් වහන්සේලාගේ අාශිර්වාදය ලැබෙිවා….!

  7. එඩ්මන් දනතිස්ස says:

    ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අග්‍රාමාත්‍යවරයෙක් පත්කළ පසු ඔහුට බහුතරය ඇත්දැයි ඡන්දයක් විමසීමේ ‍ක‍්‍රමයක් හෝ ව්‍යවස්ථානුකූල උවමනාවක් නැතැයි ඇමති විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

    සම්පූර්ණ ඇත්ත!

    අධිනීතිඥ ගාමිණී පෙරේරා මහතා විසින් මේ සම්භන්ධයෙන් YouTube හි පලකර ඇති වීඩියෝවත් නරඹන්න.

    https://www.youtube.com/watch?v=76WFZftpMqI

    • Alapaluwa says:

      ඔබ හරි ඇත්තටම මමත් මේය Ytube එකෙන් බලා තිබුණා නමුත් මේ ආතක් පාතක් නැතිව තපුල්ලන එවුන් එක්කෝ මෙය දන්නවා නැතිනම් නොදන්නාසේ අනවශ්‍ය ප්‍රශ්න ඇතිකිරීමට උත්සහා කරනවා.මොකද මුන් දන්නවා නැවත UNP එකේ ඉන්න හොර නඩයට එන්න බැරිබවත් අනෙක ඔවුන් කර තිබෙන හොරකම් වලට පළවිපාක විඳින්න වෙන එක ගැනත්.සිතායි මේ කළබල ඇති කරන්නේ.

  8. indunil says:

    ththa athatha

    • RATA WESIYAA says:

      Our salute and respect for Mr. Wijedasa Rajapakse for joining the patriotic camp at this crucial juncture,to save our Mother Land from power greedy local enemies and their lords,namely the past colonial masters,NGO s,Separatists and Tamil Diaspora. The patriotic people would definitely win ultimately. The people in this Country,for the sake of their Mother Land ,are prepared to make any type of sacrifice

  9. Raawana says:

    Ithin yako… 150k innawanam, hetama paarlimenthuwa kendawala me arbudaya iwara karapallako,janathaawage jeewitha samaga sellam nokara.

    • Alapaluwa says:

      මෝඩ නොවන්න හෙට නොවේ අද වුනත් පාර්ලිමේන්තුව කැඳවීමට හැකියි 150 බැරිනම් එයට අඩු ප්‍රමාණයක් තිබුණත්. එය කැඳවුවා කියා එවුන්ට ඇති සුගතියක් නැ මොකද ජනාධිපතිතුමා හැර වෙනත් කිසිවෙකුට දේශණා පවත්වන්න ලැබෙන්නේ නැති නිසා.වෙන්න යොදාගත් දිනට චරිත්‍රනුකුලව 16 වෙනිදා කැඳවා සුබ මොහිතින් සුපුරුදු පරිදි පවත්වා යාම පමණයි.වෙන්නේ එපමණයි දන්නේ නැතිනම් දැනගනිල්ලා

Main News