සන්ධාන ආණ්ඩුවක්… අගමැති මහින්ද අමරවීර..
October 16, 2017 at 10:56 pm | lanka C news
ආනමඩුවේ පාසලක ගුරුවරියක් දණ ගස්වා අධිකරණයෙන්ද වරදකරැු කර ඇති වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර පුත්තලම දිස්ත්‍රික්කයේ ඉතාම ජනප්‍රිය පුද්ගලයෙක් බවත් ඔහුට කිසිම වංචා දුෂණ චෝදනාවක් නැතැයි සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
නැවත වතාවක් හවුල් ආණ්ඩුවක් එන්නේ නැති බවත් ඉදිරියේදී සන්ධාන තනි ආණ්ඩුවක් පිහිටුවන බවත් කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු සදහන් කලේය.
‘ඔබ අගමැති අපේක්ෂකයා වන්නේදැයි’ මාධ්‍යවේදීන් විසින් විමසූ පැනයට ඇමතිවරයා නිසි පිලිතුරක් නොදුන් අතර මේ දිනවල සියළු පාර්ශව විසින් පහර දෙන්නේ නමන්ට බවත් ‘පල ඇති රුකට ගල් ගහන්නේ’ බවත් කීය.
බස් කොන්දෙකුට අගමැතිකම? දීපිය ගස් බඩගාන අපෙ ගමෙ සයිමට,
ග්‍රාමසේවකයෙක් ජනාධිපතිවන රටේ ගස්යන සයිමෙක් අගමැති නොවෙන්ඩ ඉඩකුත් නෑ සහෝ.
petrol gahana ekekuta mulu ratema arthikaya bara deela billion ga nan horakam karannda dunnanam bus kondek agamathi vunata mokada?
මුන්ට චන්ද ඕනෙනම් අම්මව තාත්තව උනත් විකුණයි. දැන් මු රටටම කුඩු ගස්සවයි ඊට පස්සේ කුඩුකාරයෝ කැමති එකෙක්ව හුත්තරීතර පාර්ලිමේන්තුවට යවයි. උ ඊට පස්සේ රටම දනගස්සවයි. රටේ නීතිය නමනවා නෙමෙයි පලනවා.
මුන් හැම එකාම හිතාගෙන ඉන්නෙ තමුන් අගමැති වෙනව කියලමනෙ! මුන් වැඩ කරන්නෙ රට වෙනුවෙන් කියලද කියල හරිම පැහැදිළියි නේද?
අනික මොකා හරි ජනප්‍රිය නම් ඌ ජනප්‍රිය උනේ කොහොමද කියල වැඩක් නැහැ!!
රනිල් ඇතුලු යහපාලනේ හැමෝමත් ජනප්‍රියයි නෙ හොරකම් වලට!!!
මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න…. මගේ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න….ලං නොවන්න… ලං නොවන්න….
Within next three months civil war in Sri Lanka and many killing and blood bath. People can not live with high costs of livings and bad governance and huge corruption. Politicians and government officers plundering country. Ranil out of touch of the ground situation. Graduates are applying for labour positions.Universities are full of fake professor appointments and fully collapsed and huge corruption inside. What happened to your country more than 96% people can read and write but no thinking power?
A brilliant comment by Binoj. I agree with you 100%.What you’ve pointed out is absolutely correct! Our people’s thinking power is zero!
Running a country is not as easy as issuing tickets in a CTB bus my friend.
පිස්සෙක් ගිය උඩ
Mama polkadanawa. babbu nalawanawaa. wandibhattaka wedath karanawaa. minissu kotawanawaa. kebara adahelanawaa. matath deepanko agamati kamak. pukath lewakannam onenam.
Who is this idiot dreaming of becoming PM. Bloody bus conductor.
“ගුරුවරිය දන ගැස්සුවට එයා තමයි පුත්තලම දිස්ත්‍රික්කයේ ජනප්‍රියම කෙනා. අපිට ඕන චන්ද” — අමාත්‍ය මහින්ද අමරවීර. (කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැහැ කියන්නේ ඕවට තමයි.)
මේ රටේ දේපල ඕන එකෙකුට විකුනලා දාල, රට කෑලි කෑලි වලට කඩල, කොටසක් කොටියට, තව කොටසක් අයි එස් අයි එස් තම්බියට, ඉතුරු කොටස් ඉන්දියාවට, චීනෙට, ඇමෙරිකාවට දීල දැම්මත් මෙයාලට ගානක් නැහැ, චන්ද ටික ලැබෙනවා නම් ඒ ඇති. 2015දී කලෙත් ඕකම තමයි. නායකයොයි කියාගන්න මේ වගේ කාලකන්නි නිසා සිංහලයෝ කියන ජාතිය, සිංහල භාෂාව මේ ලෝකෙන් වඳ වෙලා යන්න තව අවරුදු පනහක් වත් ගතවෙන එකක් නැහැ.