සන්ධාන ආණ්ඩුවේ බහුතරය සූදානම්..- ජනාධිපති කියයි..
November 17, 2018 at 12:02 am | lanka C news
එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර ඇත.
අද පැවැති මන්ත්‍රී හමුවේදී ජනාධිපතිවරයා මේ බව කියා සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.
ඒ අනුව ඉදිරි පාර්ලිමේන්තු දිනයකදී අවශ්‍ය මොහොතක පාර්ලිමේන්තුවේ බහුතරය ගෙන්වීමට සූදානම් වන්නැයි ජනාධිපතිවරයා කියා සිටි බවද ඔහු සඳහන් කළේය.
Yes its good move to reconvene parliament peace fully — com on
Hon Kolajangi Karu wo
කරු -ක්කන් කරු-වෝ, කිහිළි කරු වෝ හම්පඩ නාකි වින්සන් කැරියෝ රෙද්ද උස්සා කොල ජන්ගිය පෙන්නපන්, පක්ශග්‍රාහි පාදඩ සුනකයා බෙල්ලෙ වැලදාගනිය, බලාපිය තොට කීදෙනක් අපහසකරමින් ලියනවද කියලා ඉල්ල අස්වී ගිහින් මැරිය, තොට නිවන් සැපම ලැබේවා
sadu sadu. hena hathakma wedila niwan suwa labathawa!
මොකෝ පරක්කු!
Aiyo sirisena, pennandakoa Oyaage oye bahutharaya apith aasai oaka balanda
This man is the biggest lier in this country right now. I think he is mentally unstable too.
THALATHA ATHUKORALA, FEMALE ELEPHANT FROM THE GEM CITY, WILL BE ELECTED AS THE NEXT PRIME MINISTER.
SABARAGAMUWA RED RUBY WILL SHINE IN THE LEGISLATURE.
THE NEXT FEMALE PRIME MINISTER OF SRI LANKA.
(Wijebahu, so you can have a nice prime minister and kicked out lolly pop RA _ANIL. even president will also think twice before take any decision. Isn’t that a nice option)
බැලුන් හරින් 3න් 2 පෙන්නුවා නෙ 😀
mun seratama pissu
Hurray !
We are ready to offer double the amount now to anyone who crosses over to our appachchi !
Love you MR and your family.
බහුතරය පෙන්වීම අපහසු කාර්යයක් නොවේ…බැදුම්කර හොරකමේ සල්ලි බෙදා ගත් අයගේ නම් හෙලි කරන බව පැවසීම පමනයි අවශ්‍ය …නමුත් එය කිරීමට අපහසු යම් හේතුවක් ඇති, පාර්ලිමේන්තුවේ ශාන්තුවරු නෑ , සියළු පක්ශ වල අය එයට සම්බන්ධ ඇති … සමහරවිට සිරිසේන එය නැවත ජනාධිපති අපේක්ශකත්වයට පැමිනීම සදහා අවසාන තුරුම්පුව ලෙස තබා ගෙන ඇති ..
TNA එකයි JVP එකයි රනිල් අගමැති කරන්න කියල දිවුරුම් පෙත්සම් දුන්නම් හා ආණ්ඩු පැත්තේ ඉදගත්තනම් මේ ප්‍රශ්නේ ඉවරයි . විපක්ෂ නායක ධුරයයි විපක්ෂේ සංවිදායක ධුරයයි දෙකම තියාගෙන මහින්දට අගමැති කමෙන් යන්න කියන එක වැරදි වැඩක්