සන්ධාන බස්නාහිර මන්ත්රී පොලිස් අත්අඩංගුවට ගනී..
October 1, 2017 at 8:02 am | lanka C news
අමල්ද සිල්වා එක්සත් ජනතා නිදහස් සන්ධාන බස්නාහිර පළාත් සභා මන්ත්රීවරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ජීව උණ්ඩ කිහිපයක් ළග තබා ගත්තේ යයි චෝදනා මතයි.
අත්අඩංගුවට ගත් මන්ත්රීවරයා පොලීසිය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
Moo issara indan Pathaale ta sambanda wela pahath weda karana ekek !!! Galkisse Gon spot beraganna Policiyata balapem karanawa !!! Galkissa Policyen moota maara support ekaka thiyenaawa !!!