සන්ධාන මන්ත්‍රී රංජිත් සොයිසා රක්ෂිත බන්ධනාගාර ගත කරයි…..

December 20, 2018 at 5:30 pm | lanka C news
සන්ධාන මන්ත්‍රී රංජිත් සොයිසා රක්ෂිත බන්ධනාගාර ගත කරයි…..

එක්සත් ජනතා නිදහස් සන්ධානය රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා  ජනවාරි මස පලවෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය විසින්  නියෝග කර තිබේ.

ගොඩකවෙලදී සිදුවූ පහරදීමක් හේතුවෙන් මන්ත්‍රීවරයා මෙසේ  රක්ෂිත බන්ධනාගාර ගතකර ඇතැයි  පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.

පසුගිය 16 වැනිදා ගොඩකවෙල නගරයේ දී සිදුවූ පහරදීමක් සම්බන්ධයෙන් අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් පසු මන්ත්‍රීවරයා ඇතුළු සැකකරුවන් හතර දෙනෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

146 views

8 Comments to “සන්ධාන මන්ත්‍රී රංජිත් සොයිසා රක්ෂිත බන්ධනාගාර ගත කරයි…..”

  1. Love nature says:

    යුක්තිය ,සත්‍ය , ජය ගනී.

  2. Ranil says:

    දැන් මෙයත් කලු සුද්දන්ගේ පදයට නටන්න පටන් ගනීවි. නැත්නම් නඩුවෙන් ගැලවෙනව බොරු. ජොන්ස්ටන්.. SB… මහින්දට අගමැති පිල්ලිය ගිල්ලෙව්වා වගේ.

  3. Manoj says:

    Onna balanna yahapala JADAYANGE weda !!!

    පසුගිය 16 වැනිදා ගොඩකවෙල නගරයේ දී සිදුවූ පහරදීමක් සම්බන්ධයෙන් අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් පසු මන්ත්‍රීවරයා රක්ෂිත බන්ධනාගාර karana eka SADARANA da ??? Gahanna beri nam maranna hari ida deela balan hitiyanam neda HODA ?

  4. Sameera says:

    MY3 has started to extend his wings. Ranjith Soyza is a hardliner of pohottuwa. Message is clear. ” be lined with SLFP or buckle down with law- suits.

  5. david milibanda says:

    Hiruniker ussala eliye…….. Soysa pahara deela athule.
    Kekille nithiya…….

  6. Nandasoma says:

    අජිත් ප්‍රසන්න මහතාට අරලියගහ මන්දිරයේදී පහර දුන් තෙවරප්පෙරුම ඇතුලු අනෙක් යූ ඇන් පී මන්ත්‍රී එළියෙ……!

    මෙන්න යහපාලන නීතිය…..!!

  7. නා-ගොඩයා says:

    එකෙක් මරලත් අර්ජුන පැයයි හිටියෙ..මරු නීතිය

  8. අසුචි බණ්ඩාර says:

    අත්තනගල්ලෙ සරනලාල් ටත් ක්ෂනික ඇප පට්ට සාදාරනයි නේද ලප කුමාරටත් පට්ට හැපි

Main News