සන්ධාන මන්ත‍්‍රීන් 45ක් ස්විාධීන වීමට යයි.. ඉසුරගේ මහ ඇමති පට්ටම අනතුරේ.. ඇමති දෙකක් බිලිදී තනතුර රැකගන්න යයි..

February 20, 2017 at 11:20 am | lanka C news
සන්ධාන මන්ත‍්‍රීන් 45ක් ස්විාධීන වීමට යයි.. ඉසුරගේ මහ ඇමති පට්ටම අනතුරේ.. ඇමති දෙකක් බිලිදී තනතුර රැකගන්න යයි..

බස්නාහිර පළාත් සභා සන්ධාන මන්ත‍්‍රීන්ගේ විවේචන එල්ල වන බැවින් පළා සභාවේ ඇමතිවරුන් දෙදෙනකු සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්චා කරන බව පළාත් මහ ඇමති ඉසුර දේවප‍්‍රිය පවසයි.

රංජිත් සෝමවංශ සහ ලලිත් වනිගරත්න යන පලාත් ඇමතිවරුන් සම්බන්ධවෙන් සන්ධාන මන්ත‍්‍රීවරුන් විරෝධය පල කරන බවද පවසන මහ ඇමතිවරයා අදාල ඇමතිවරුන් සාමූහිකව කටයුතු නොකරන බවටත් සුහදතාවයක් නැති බවටත් ඇමති ධුරටය් වගකීම නිසි ලෙස ඉටු නොකරන බවටද චෝදනා එල්ල වී ඇතැයිද කියයි.

මේ අතර බස්නාහිර පළාත් සභාවේ සන්දාන මන්ත‍්‍රීවරුන් 45 දෙනෙකු ස්වාධීන වීමට තීරණය කිරීමත් සමග මහ ඇමති ඉසුර දේවප‍්‍රියගේ තනතුරද දැඩි ලෙස අස්ථාවර තත්වයකට පත්ව තිබේ.

9 views

3 Comments to “සන්ධාන මන්ත‍්‍රීන් 45ක් ස්විාධීන වීමට යයි.. ඉසුරගේ මහ ඇමති පට්ටම අනතුරේ.. ඇමති දෙකක් බිලිදී තනතුර රැකගන්න යයි..”

  1. sisira says:

    Isura is not suitable for the post. Another bad selection of MY3. Isuru is a real nail to the smooth run of the Western Provincial Council. Get rid of him asap.

  2. harshana says:

    ක්ලාස් එකක් නැති මිනිස්සු රට ජාතිය නෙවෙයි තමුන්ගේ අම්මා ,ගෑනි ,ළමයි උනත් ඕනෑම දෙයක් වෙනුවෙන් පාවලා දෙවි .
    අගුපිල් වල හැදිච්චි උන් ,කිසිම ක්ලාස් එකක් නැති හීනමාන කාරයෝ ,කොලනිවල ඉපදිච්චි උන් ,මරිය කඩේ ඉපදිච්චි උන් මේ රටට කරපු හානිය අපමණයි .
    කොන්දක් නැති ප්‍රතිපත්තියක් නැති අමනයෙක් වීම පාපයක් .සමාජයේ බහුතරයක් තුහ් කියල නම මතක්කළ පමණින් කෙළගහන මිනිහෙක් වීම්ත් පාපයක් .තුන්වෙනි පන්තියේ අමනයෝ උඩට මතුවෙන කාලයක රට ජාතිය විනාශ වෙලා යන එක පුදුමයක් නෙවෙයි .
    මේ පර හැත්තට මේ රටට කරන විනාසයට හෙන ගහන්න ඕනා මුන්ගේ පවුල් පිටින් සුන්නද්දුලි වෙලා යන්න ඕනා .ආයෙත් පොල් ගැහීම පටන්ගමු නේද ?

  3. openmind says:

    england gihilla igenagena apu wada tikawath karanna denna…..pau

Main News