සන්ධාන මන්ත‍්‍රී ප‍්‍රසන්න රණවීර රක්‍ෂිත බන්ධනාගාරගත කෙරේ..

March 20, 2018 at 12:00 pm | lanka C news
සන්ධාන මන්ත‍්‍රී ප‍්‍රසන්න රණවීර රක්‍ෂිත බන්ධනාගාරගත කෙරේ..

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණවීර මහතා එළැඹෙන 22 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

පසුගියදා කිරිබත්ගොඩදී පැවති සාදයකදී පුද්ගලයෙකුට පහර දුන්නේ යයි ලද පැමිණිල්ලක් මත පොලිසිය විසින් මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබීය.

පසුව අද දිනයේ අධිකරණය හමමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් කර ඇත.

12 views

7 Comments to “සන්ධාන මන්ත‍්‍රී ප‍්‍රසන්න රණවීර රක්‍ෂිත බන්ධනාගාරගත කෙරේ..”

  1. නිරෝෂන් හපන්ගම says:

    මෙිවගේ නොසන්ඩාලයින්ට නොමිනේෂන් දෙන එවුන්ටයි,ජන්දෙ දෙන එවුන්ටයි මඩුවලිගයෙන් තැලිය යුතුයි.මුන්වගේ උන් මන්ත්‍රීකමකට නොවෙයි පාර්ලිමේන්තුවෙ වැසිකිළි සුද්ධ පවිත්‍ර කරන්නවත් ගන්න සුදුසු නැහැ.

    • Kinkini says:

      ඇත්ත බං. අපෙ මහ බැංකුව මහ දවල් මංකොල්ල කාලා ලජ්ජ නැතුව තාම අගමැතිකම කරන හාමුට දෙන්න ඕන දඬුවමත් කියහන්කෝ.

      • සුදේෂ් නන්දසේන, කැළණිය says:

        මර්වින් සිල්වා,ප්‍රසන්න රණවීර වැනි ජඩයින් කැළණියේ දේශපාලනයට යොමුකල උන්ට සාපවෙිවා.පූජනීය කැළණිය පුරවරයට අවශ්‍ය අවංක,වැදගත් මිනිසුන්.මුන්ට ජන්දය දී අනාගත පරපුර විනාශ නොකරන්න.

        • FREE says:

          ඒක නම් ඇත්ත​.දැන් යූ.එන්.පියෙන් දාල ඉන්නෙත් මුන් වගේම එකෙක්.බුදුන් වැඩි කැළණිය මල පෙරේතයින් ආක්‍රමණය කර ඇත​.

  2. ඉනොලා කරුණානායක says:

    pudgalaika saadayakadi kisi keneuta kenekuge awasaraya thorawa pintghura ganimata nohaki ema nisa mohuge pintghurayak gaththu nisai me de une anika pinthura gaththu ekkenath bonna awith thiyenne paththara karayek nevi …gahala gahala danna thibune

  3. Dasa Nayaka says:

    Pradesheeya sabawa dinuwama oomanam Aanduwa labunoth kohoma weyda?

  4. SUNIL says:

    ඔව්වා පොහොට්ටුවේ මී හරක්ගෙ සාමාන්‍ය ගතිලක්ෂණනේ.

Main News