සන්ධාන මහ ලේකම්කමෙන් මා ඉවත් කිරීම වැරදියි.. එසේ නොකලා නම් අද සන්ධාන ආණ්ඩුවක්..- සුසිල් කට අරී..

September 4, 2017 at 11:20 am | lanka C news
සන්ධාන මහ ලේකම්කමෙන් මා ඉවත් කිරීම වැරදියි.. එසේ නොකලා නම් අද සන්ධාන ආණ්ඩුවක්..- සුසිල් කට අරී..

2015 වසරේදී පැවති මහ මැතිවරණය අතරතුරදී එක්සත් ජනතා නිදහස් සන්දාන මහ ලේකම් ධුරයෙන් තමන් ඉවත් කල ක‍්‍රමය සම්බන්ධයෙන් පැහැදීමක් නැති බව ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා පවසයි.

එසේ නොකලේ නම් අද වන විට සන්ධාන ආණ්ඩුවක් පැවතීමටද ඉඩ තිබූ බව ඔහු සදහන් කලේ හිරු රූපවාහිනිය සමග අදහස් පල කරමිනි.

75 views