සන්ධාන මහ ලේකම් කම SBට..?

May 19, 2018 at 6:50 pm | lanka C news
සන්ධාන මහ ලේකම් කම SBට..?

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධුරය පාර්ලිමේන්තු මන්ත‍්‍රි එස්.බී. දිසානායක මහතාට ලබා ගැනීම සදහා උත්සාහයක් ක‍්‍රියාත්මක පන්නේ යයි තොරතුරු වාර්තා වෙයි.

ඉදිරියේදී සිදු කිරීමට නියමිත පක්‍ෂ ප‍්‍රතිසංවිධානයේදී මෙම තනතුර ලබා ගැනීම සදහා මෙම උත්සාහය දරමින් ඇත.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ භාණ්ඩාගාරිකද වන දිසානායක මහතා මීට පෙර ශ‍්‍රී ලංකා නිදහස් ඵක්‍ෂ මහ ලේකම් ධුරයද දරනු ලැබීය.

40 views

6 Comments to “සන්ධාන මහ ලේකම් කම SBට..?”

  1. Buddhist says:

    SB wage horunta sandane lekam kama dunnoth SLFP eke iwarai. Ohu maha horek. Chandayen gederata yawapu ekata ai maha lekam kama denne. Chanden therune kenekuta denna oni. Chandayen dotta dapu ekata minissu kohmatawath kamati na.

  2. xavier says:

    Its so good, he can build more and more PALACES. Prez is blind & deaf?

  3. මූ මහා ලෙවකන්නෙක් බං. says:

    මූ මහා ලෙවකන්නෙක් බං. ආසනෙත් පැරදිලා ජන්ගියත් නැතිවෙන ලෙව කන්නෙක් බං මූ.

  4. JANA says:

    My dear I have been telling you this fellows real name is,SUKARA BANDA DISSANAYAKE.

  5. හගුරන්කෙත මුදියන්සේ says:

    අනේ මූට කියපල්ල අර කොළඹ 7, හේවා ඇවනිවිහි, දෙමළ ජාතිකයෙක් කොළඹ විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයක් හදන්න පරිත්‍යාග කළ ඉඩමෙි පිහිටි නිවසේ තිබී ගෑණිත් එක්ක කොල්ලකෑව වටිනා පැරණි බඩුටික ගිහින්දාන්න කියල.
    මෙිවගේ හොරෙක් තමයි සංධාන ම⁣හලේකමි කමට සුදුසු.

Main News