සන්ධාන මැතිවරණ සැලසුම සූදානම්.. අනුරාධපුරයෙන් ඇරඹෙයි… රට වටේ යන්න සැලසුම්..

November 22, 2018 at 6:28 am | lanka C news
සන්ධාන මැතිවරණ සැලසුම සූදානම්.. අනුරාධපුරයෙන් ඇරඹෙයි… රට වටේ යන්න සැලසුම්..

කැදවා ඇති පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාල ප‍්‍රචාරක වැඩපිලිවෙල මේ වන විට එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් බොහෝ දුරටත සැලසුම් කර තිබේ.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු පක්‍ෂ පොදු පෙරමුණකින් හා පොදු ලකුණකින් තරග වැදීමටද මේ මන විට එකගතාවය පල කර ඇත.

සන්ධාන රැළි මාලාවේ මෙවර ප‍්‍රධානතම කථිකයෙක් ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාද සහභාගී වනු ඇති බව සංවිධාකයෝ කියති.

අධිකරණ තීන්දුව අනුව මහ මැතිවරණය පැවැත්වීමට හැකි වුවහොත් පලමු ප‍්‍රචාරක රැළිය අනුරාධපුරයෙන් ආරම්භ කිරීමට දැනට සාකච්චා වෙමින් තිබේ.

128 views

8 Comments to “සන්ධාන මැතිවරණ සැලසුම සූදානම්.. අනුරාධපුරයෙන් ඇරඹෙයි… රට වටේ යන්න සැලසුම්..”

  1. Gorilla says:

    I think u should start it now bcoz anyway you will have to go to people for votes either general election or janamatha wicharanaya.

  2. සයිමන් says:

    අපිට ඕන පොහොට්ටුව. මහින්ද නායකය වුන පක්ෂය. ගියපාර වගේ රැවටෙන්න බෑ.

  3. අඟුණකොලේ විජේසිංහ says:

    මහින්දයි, මෛත්‍රීපාලයි එකම වෙිදිකාවෙ හිටියොත් UNP යට ජය සිකුරැයි.
    මෙි දෙන්න රෙදි ගලවල වෙිදිකාවට නැග්ග නමි අපූරැයි.

    • Boo says:

      අපි එහෙනං ඒ දෙන්නා එකට වේදිකාවට නගින එකට සහයෝගය දීලම බලමු, ඒකෙන්UNP එකට වාසිත් වෙනවනේ නේද?

  4. අනුර කුමාරයා ටොයියන්ගේ වේදිකාවේ ප්‍රධාන කතිකයාලු.

  5. ක්‍රිමිනල් says:

    🤣🤣🤣🤣 අම්මට හුඩු , අපේ ජනාධීපති උතුමා ප්‍රධාන කථිකයා විදියට ස්ටේජ් එකට නැගලා ,ජාතීක ගීයට අතවනනකොට බයියො , හුරේ දාන හැටි මැවිලා පේනවා. මෙ සැරේ කියයිද දන්නෑ රනිල් මාව අඩිහයක් යටට තල්ලු කරන්න හැදුවා කියලා.

  6. Love nature says:

    එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව
    1951 දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවීය. එක්සත් ජාතික පක්ෂයට වඩා සාමාන්‍ය
    ජනතාවගේ අවශ්‍යතා ගැන සැලකිල්ලක් දැක්වූ මෙම පක්ෂයට ස්වභාෂා උගතුන්, භික්ෂූන්
    වහන්සේලා හා දේශීයත්වය අගය කළ පිරිස්වල සහාය ලැබුණි. දැනටත් එය එසේම පවතී ජයවේවා

  7. sekara says:

    අඟුණකොලේ විජේසිංහ oya balagana ennney set 2 balannada.uranna orna velaaada

Main News