සන්ධාන-ශ‍්‍රීලනිප මහ ලේකම්වරුන් මංගල සමරවීරගේ නිවසේදී මහා පාවාදීමක..

May 28, 2018 at 10:00 am | lanka C news
සන්ධාන-ශ‍්‍රීලනිප මහ ලේකම්වරුන් මංගල සමරවීරගේ නිවසේදී මහා පාවාදීමක..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ගෙනා විශ්වාස භංගයේදී සානායක ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම්වරයා හා මහින්ද අමරවීර එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම්වරයා පාවාදුන් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා සදහන් කරයි.

මංගල සමරවිර මහතාගේ නිවසේදී අපේ‍්‍රල් 03 වැනිදා පැවති සාකච්චාකදී පක්‍ෂ ලේකම්වරුන් දෙදෙනා විසින් මෙම මහා පාවැදීම සිදු කලේ යයිද ඔහු හෙලි කරයි.

මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේදී පැවති ‘නිදහසේ හෘද සාක්‍ෂිය’ සම්මන්ත‍්‍රණය අමතමින් ඔහු මේ බව කියා සිිටියේය.

121 views
Main News