සන්ධාන 96 ලෑස්තියි නම් හෙට ආණ්ඩුවක් හදන්න ලෑස්තියි..- ජනපති

February 18, 2018 at 3:50 pm | lanka C news
සන්ධාන 96 ලෑස්තියි නම් හෙට ආණ්ඩුවක් හදන්න ලෑස්තියි..- ජනපති

2015 අගෝස්තු මාසයේ පැවති පාර්ලිමේන්තු මැතිවණයේදී තේරී පත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරුන් 96 දෙනා එකට සිට ගන්නේ තමන් හෙට වන විට ශ‍්‍රීලනිප ආන්ඩුවක් හදන්න සූදානම් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් කරන ලද ප‍්‍රකාශයක් මේ දිනවල සමාජ ජාලාවන්හි අතිශය ජනප‍්‍රියය.

පැවති පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රචාරක රැළියක් රත්නපුරයේදී අමතමින් ඔහු මේ අදහස් පල කරන ලදී.

ජනාධිපතිතුමන්ගේ උවමනාව වන සන්ධානය සියළු මන්ත‍්‍රින් 96 දෙනාම මේ වන විට ආන්ඩුවක් සෑදීම සදහා එක මතයට සිටී.

79 views

13 Comments to “සන්ධාන 96 ලෑස්තියි නම් හෙට ආණ්ඩුවක් හදන්න ලෑස්තියි..- ජනපති”

  1. "සහෝදර එකමුතුව" says:

    මහින්ද රාජපක්‍ෂ – යුද්ධයක් දිනූ ආසියාවේ මුුතු හඬ ……ජනාදරයේ “රජාණෝ”
    බැසිල් රාජපක්‍ෂ – දේශපාලනික සැලසුම සහ යාන්ත්‍රණයෙ…….මොළකාරයා “සිතාණෝ”
    ගෝඨාභය රාජපක්‍ෂ – තීක්‍ෂණ නායකත්වයකින් රණවිරු දිවි බේරූ දුන් “පියාණෝ”

    මේ තිදෙනා එක්ව 2020 ලක්මාතාවට ආශ්චර්‍ය කරා ගෙන යනවා සත්තයි.

    • චතුර පුතා says:

      එතකොට මෙයා?
      මෙයාද….. කඩ්ඩ හංගගෙන…
      ජාතික ගීය දෙමලෙන් ගායන කල හිටාණෝ !!

    • jayamal says:

      හෙට ඉර පායනවා වගේ සත්තයි! මාත් 100% ක් එකඟයි.

    • අපි ගොන්නු සංවිධානය says:

      නිදහස ලැබිලා අවුරැදු 30ක් වෙනවා ……jවගේ වැරදීමක් ලු…..

      • JUDE says:

        Sirisena-Ranil please resign and go home ..both traitors
        Yamapalana traitors and cowards can go f …yourselves

      • ලිහිණි says:

        No wise man ever thought that a traitor Sirisena should be trusted.
        Becareful this Sirisena is a snake The snake will always bite back.

  2. Sarath says:

    My3 kiyanne දෙපිට kaattuwek.එක එක වෙලාවට එක එක ඒ වා කියනවා

  3. සංජය says:

    රනිල්ට කොරගන්න /රැකගන්න බැරි වුන අගමැතිකම ,කෙසේනම් නිමල් සිරිපාල කරන්නද? රනිල් යන්තම් අවුරුදු 3 ක් ජාමේ බේරාගෙන ඇගේ ඉදන් නවා, නිමලා ඉට කලින්ම කලිසම තේමා ගන්නවා, මහින්ද මැතිදුන්ට 2020 දී ඇත උඩින්ම , ගේමක් නැතුවම දිනන්න පුළුවන්, මේකේ කොහොම ගැහුවවත් මහින්ද දිනුම්. ජයවේවා.

  4. නව ජනතා පැතුම says:

    සහෝදර එකමුතුව හොදයි හැබැයි ඔය සහෝදර එකමුතුව 2015 පරාජයෙන් පසු දෙදරා සිටින විට දේශපාලන මග පෙන්වූ දිනේෂ්, විමල්, වාසු, උදය සහා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී (ඒකාබද්ධ විපක්ෂයේ) පිරිසට අපි සදා ණයගැතියි. එම නිසා අප රාජපක්ෂ පවුලට ස්තුති වන අතරම නැවතත් බලයෙන් උදම්වි ජනතා පැතුම් සහ ඔවුන්ගේ නියෝජිතයන්ගේ අදහස් නොතකා රජයේ බලය ක්‍රියාත්මක කලහොත් ජනතාව ඉලග වාරයේ සමාව නොදෙනු බව‍ නියතමානයි.

  5. Atula says:

    Looks like having a mental disorder.

  6. Maco says:

    No no no for Rishard Badyrdeen and Fakeem . Both are opportunists and racists.

  7. Geetha says:

    Andu hadala ahawal ekak karannada? Thamunta hithawath hamotama thanathuru beda beda mahajana mudal kabaseeniya karanawa.

Main News