සන්නද්ද කල්ලියක් STF බලඇණියකට වෙඩි තබති..
August 12, 2017 at 6:47 pm | lanka C news
අද පස්වරුවේ පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් පිරිසක් හා සන්නද්ධ කණ්ඩායමක් අතර මීගමුව කුරණ ප්රදේශයේදී වෙඩි හුවමාරුවක් සිදුව ඇත.
එහිදී හතර දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර වෙඩි හුවමාරුවෙන් දෙදෙනෙකුට තුවාල සිදුව ඇත.
සැක කටයුතු වෑන් රථ දෙකක් පසුපස ලුහුබදිමින් ගිය පොලිස් විශේෂ කාර්ය බලකා ජීප් රියකට මෙසේ වෙඩි තබා ඇත.
පසුව වෑන් රථ දෙක පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර එහි තිබී ආයුධ තොගයක් ද සොයාගෙන තිබේ.
wenasa sepadaaaaa
Vena Kan Deken Berenawa…..Gala Gala Yay…Tikak Vela Yay.
රවියගෙ පාතාල කල්ලිය ගෝලයො තමයි මූන්. රවියටත් කොටස යනව මූන්ගෙන්
Police Junta and Under Eorld gang are full action under YAMAPALANA for insent people
නිදහස් කරපු මිනීමරු LTTE ත්රස්තයෝ දැන් නැගිටිනවා වගෙයි …කෝ මේ හිටං තාම නිදිද ?
Kaageda badu ? Kauda pitupasa inna lokka ?
Kiyapallako ?