සන්නද්ද පුද්ගලයෙක් මහින්දගේ නිවසට කඩා පනින්න එයි..
September 21, 2017 at 10:19 pm | lanka C news
මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසට අනවසරයෙන් ඇතුළු වීමට උත්සාහ දැරු අයෙත් එහි ආරක්ෂකයින් විසින් අල්ලා පොලිසියට බාර දී ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා හිටපු ජනපතිගේ නිවසට ඇතුළු වීමට උත්සාහ දරා ඇත්තේ තියුණු ආයුධයක්ද සහිතවයි.
සිදුවීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්රියාත්මකයි.