සඳුදා සිට අපි රට වහනවා.. ඊට කලින් රට වහන්නැයි ජනාධිපතිට දැනුම් දෙනවා..

August 19, 2021 at 10:22 pm | lanka C news
සඳුදා සිට අපි රට වහනවා.. ඊට කලින් රට වහන්නැයි ජනාධිපතිට දැනුම් දෙනවා..

සඳුදා සිට රට වසා දැමීමට කටයුතු කරන බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිය වේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසයි.

වෘත්තීය සමිති රාශියක් එක්ව සඳුදා සිට මහා වැඩ වර්ජනයක් ආරම්භ කරන බවද ඔහු සදහන් කරයි.

එදිනට පෙර රට වහන්නැයි ජනාධිපතිවරයාට බල කරන බවත් ඒ මහතා කියා සිටියේය.

ඔහු මේ අදහස් පල කලේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.

73,511 views

58 Comments to “සඳුදා සිට අපි රට වහනවා.. ඊට කලින් රට වහන්නැයි ජනාධිපතිට දැනුම් දෙනවා..”

  1. mpp says:

    කබ්බෝ ගිය උඩ

  2. ඊබ්‍රහිම් සහෝදරයා says:

    ආණ්ඩුව මූට ජෝෂප්ට , ජවිපෙට සහ පිරිමි නර්ස්ට ගූ බයයි වගේ පේන්නේ . කලින් ආණ්ඩු මේ වගේ පරයන්ට ඇස් එලියට පනින්න ගැහුවා .

  3. deshawick says:

    munwage ratama blackmail karala control karana වෘත්තිය වේදීන්ගේ සංගමයේ ewun wa lockup karanna one

    විසඳුම් එන්නත

  4. Asoka says:

    වෘත්තීය සමිති නායකයෙකුගේ ආඥාවන් පිළිගැනීමට රට වැසියන් සූදානමිද?

  5. ANURUDDA says:

    Dear Mr president.
    Do not allow this type of SOB to control the government ,we voted for you not for this type of hooligans

  6. mali says:

    This MLT man is calling himself as scientists. can we compare these fellows to Alexander Fleming who found peniciilin.These are really jokers, good for our country’s JVP 3 % . They can promote these idiots. This man talking about vaccines, covid ,epidimiology, we had enough from this buggers and media should stop consulting these lower grade fellows who confused the general normal public. These fellows are not experts to educate the general public his duty to check urine salivaa etc samples and work according to the instructions given to them by doctors.

Main News