සපත්තු ෆැක්ටරියක මහ අනතුරක්.. පහක් මරුට.. තවත් පිරිසක් රෝහලේ බරපතලයි…

April 19, 2018 at 3:00 pm | lanka C news
සපත්තු ෆැක්ටරියක මහ අනතුරක්.. පහක් මරුට.. තවත් පිරිසක් රෝහලේ බරපතලයි…

හොරණ බැල්ලපිටිය රබර් කර්මාන්තශාලාවේ සිදුව ඇති අනතුරකින් පස් දෙනෙකු මරණයට පත්ව තිබේ.

තවත් පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර ඉන් කිහිප දෙනෙකුද බරපතල තත්වයේ පසුවෙයි.

ඇමෝනියා අඩංගු ටැංකියකට මෙම පුද්ගලයින් වැටී ඇති අතර ගිනි ගැනීමක්ද සිදුව ඇතැයි වාර්තා වෙයි.

මෙම කර්මාන්ත ශාලාව සපත්තු කර්මාන්ත ශාලාවක් වෙයි.

19 views

3 Comments to “සපත්තු ෆැක්ටරියක මහ අනතුරක්.. පහක් මරුට.. තවත් පිරිසක් රෝහලේ බරපතලයි…”

  1. පොහොට්ටු පුරවැසියා says:

    ජනාදිපති ඉල්ලා අස්විය යුතුය.

    • සුනිල් says:

      නෑ මචන් ජනාදිපතිට ඉල්ලා අස්වෙනවනම් ඉල්ලා අස්වෙන්න හේතු ගොඩක් තියෙනව මේ කෙස් එක නැති උනාට .කොටින්ම එයාට ඉල්ලා අස්නොවන්න කිසිම හේතුවක් නෑ මොකද මිනිහා මෙලෝ හොඳක් රටට කලේ නෑ “මෙන්න මේ හොඳ දේ මම කළා “කියල කියන්න .
      නිකන් බලපන් කෝප් කමිටුව පළමුවෙනි පාර මහබැංකු කොල්ලය අල්ලගත්තාම එකේ වාර්තාව පිටවෙන්න ඉස්සරවෙලා පාර්ලිමේන්තුව විසිරෙව්වේ .ඒකම ඇති මිනිහා ඉල්ලා අස්වෙන්න ඔය සපත්තු ෆැක්ටරියේ ගින්න වැඩක් නෑ.මොකෝ මිනිහා කෝප් කමිටුව කිව්ව හොරකම දැකලා එක න්වත්තුවානම් රටට තවත් රුපියල් බිලියන දාස් ගානක් ඉතුරු වෙන්ව

    • Pal says:

      Yes ..
      He has so many container load of mistakes to get resigned..
      But it will never happen.

      Look at the income generated by the big plain landed at the Maththala airport.
      Rs.13 millions per day.
      MR will be the savior of our country.

Main News