සපුගස්කන්දේ කොරෝනා පොකුරක්… 474කට කොරෝනා.. 200ක් ගෙදර යාම අත්හිටුවයි..

March 21, 2021 at 3:50 pm | lanka C news
සපුගස්කන්දේ කොරෝනා පොකුරක්… 474කට කොරෝනා.. 200ක් ගෙදර යාම අත්හිටුවයි..

කොරෝනා ආසාදිතයන් 474 දෙනෙකු සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ සේවකයන් අතරින් හඳුනාගෙන තිබේ.

එහි සේවකයන් 1200 දෙනෙකුට සිදුකළ පරීක්ෂණවලින් මොවුන් හඳුනාගත් බව ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

කොරෝනා ආසාදිතයන් ලෙස හෙලි නොවූ තවත් සේවකයන් 200කට නිවසට යාම අත්හිටුවීමට කටයුතු කල බවද සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේය.

20,427 views

3 Comments to “සපුගස්කන්දේ කොරෝනා පොකුරක්… 474කට කොරෝනා.. 200ක් ගෙදර යාම අත්හිටුවයි..”

  1. Nandasoma Suriyaarachchi says:

    කොරෝනා ආසාදිත සංඛ්‍යාව අඩුවීමට හේතුව, PCR අඩු කිරීම නොව PCR අඩු කිරීමට හේතුව ආසාදිතයන් අඩු වීම බවට, හුදෙක් තම මෝඩ මතය පමණක් සමාජගත කරවීමට උත්සාහ දරණ වසංගත රෝග අංශයේ , ප්‍රකාශ අසත්‍ය බවට පැහැදිලි වෙමින් පවතී. රට පුරා පොකුරු නිර්මාණය වීම, මරණ සීඝ්‍රයෙන් ඉහළයාම ඉදිරි දින කීපය තුල භයානක ලෙස සිදුවනු ඇත…..!

  2. ඉන්න හිතෙන රටක් says:

    මේක පෑලියගොඩ ද ? මිනුවන්ගොඩ ද ? කොයි පොකුරට ද සම්බන්ධ ?? පැහැදිලි කිරීමක් කරා නම් වටිනවා. ඇට නම ලාස්සේ හරක් නැට්ට අත ගගා ඉන්නවා ලොකු ස මේක පැහැදිලි කරන කම්…කෝ බං මේ වහල්ලු..අද එකෙක් නැහැ කොමෙන්ට් එකක් දාන්න.

  3. George says:

    RESPECT SIR FAIL

Main News