සපුගස්කන්ද වැසීමෙන් ඉන්ධන සැපයුම අඩාල වෙයි.. භූමිතෙල්, දැවිතෙල් දැඩි අර්බුදයේ..

November 15, 2021 at 10:40 am | lanka C news
සපුගස්කන්ද වැසීමෙන් ඉන්ධන සැපයුම අඩාල වෙයි.. භූමිතෙල්, දැවිතෙල් දැඩි අර්බුදයේ..

සපුගස්කන්ද බොර තෙල් පිරිපහදුව වසා දැමීමත් සමග මෙරට ඉන්දන සැපයුම අඩාල වනු ඇති බව ඛණිජ තෙල් වෘත්තීය සමිති සඳහන් කරයි.

බොරතෙල් නැවක් මෙරටට පැමිණීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් මස අවසානයේ බවත් එය පැමිණියද නැවතත් පිරිපහදුව සක්‍රීය කිරීමට සතියක පමණ කාලයක් ගතවනු ඇතැයි ද ඛනිජ තෙල් පොදු සේවක සංගමය සභාපති අශෝක රන්වල මහතා සඳහන් කරයි.

ඇතිව තිබෙන තත්වය මත භූමිතෙල් අර්බුදය තවත් දරුණු ඇති බවත් ඔහු කියා සිටියේය

විෂය භාර අමාත්‍යවරයා සිය කාර්යභාරය නිසි පරිදි ඉටු නොකළ හේතුවෙන් පිරිපහදුව වසා දැමීමට සිදුව ඇති බවද ඔහු තව දුරටත් පැවසීය.

25,303 views

5 Comments to “සපුගස්කන්ද වැසීමෙන් ඉන්ධන සැපයුම අඩාල වෙයි.. භූමිතෙල්, දැවිතෙල් දැඩි අර්බුදයේ..”

  1. dev says:

    gon katha

  2. LalithM says:

    ඒ වගේම මේ හැමදාම අරගල කරල පඩි වැඩි කරගන්න සෙට් එකේ වැඩකුත් නෑ.අතිකාල නෑ. ඉතින් ප්‍රශ්න.

  3. jagath Z says:

    munge hora OT kapanna ona
    union hadala tiyenne ayathanaya kanna

  4. Gamarala says:

    ජනතාව නැවත ගල් යුගයට මේ රජය ගෙන යන්නේ.