සපුගස්කන්ද වැසීමෙන් ශ‍්‍රී ලන්කන් අර්බුදයේ.. ගුවන් යානා ඉන්ධන නෑ…

November 16, 2021 at 11:20 am | lanka C news
සපුගස්කන්ද වැසීමෙන් ශ‍්‍රී ලන්කන් අර්බුදයේ.. ගුවන් යානා ඉන්ධන නෑ…

සපුගස්කන්ද පිරිපහදුව වසා දැමීම සමග ශ්‍රී ලන්කන් ගුවන් සේවය අර්බුදයකට පත් වනු ඇති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ගුවන් සමාගම ගුවන් යානා වල කෙටි දුර ගමන් වලට ප්‍රමාණවත් ගුවන්යානා ඉන්ධන ලබා ගැනීමේ ගැටළුවකට මුහුණ දෙනු ඇති බවද ඔහු පෙන්වා දෙයි.

ගුවන් සමාගමේ කෙටි දුර ගුවන් ගමන් සඳහා අවශ්‍ය ඉන්ධන කොළඹදී සපයා ගැනීමට අවශ්‍ය වීම හේතුවෙන් මෙම ගැටලුකාරී තත්ත්වය මතුවන බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ අජිත් නිවාඩ් කබ්රාල් මහතා දිගටම අසාර්ථක වී ඇති බවත් විනිමය අර්බුදය විසඳීම සඳහා ජනාධිපතිවරයා වඩා හොඳින් සවන් දිය යුතුව ඇති බවත් ය.

41,766 views

14 Comments to “සපුගස්කන්ද වැසීමෙන් ශ‍්‍රී ලන්කන් අර්බුදයේ.. ගුවන් යානා ඉන්ධන නෑ…”

  1. dev says:

    Harsha amathida

    Amathi eka bala ganeewi.

    • dilan says:

      ඔවුන්ට නිකන් ජෙට් ඉන්ධන දීල තමයි කෙළවුණේ.

  2. බැරි ටාසන් says:

    හර්ෂයා ඔය ජොබ් එකෙක් ඉල්ලනවා වෙන්න බැරිද ? ආණ්ඩුවේ වැඩ බැරි ටාසන්ලා ඉන්න නිසා මු හිතනවා ඇති මුවත් කන්සල්ටන් ලෙවල් එකේ ජොබ් එකක ගන්න පුළුවන් වෙයි කියලා. ඇතටම මම මුලින් හිතුවේ ගෝටා නිර්පාක්ෂික නිසා, ඔය හැම පැත්තේම ඉන්න හොඳ එවුන් දාල රට කරයි කියලා එත් මු දාගත්තේ අර පරණ හොරු සෙට් එකමනේ. ඒකතමයි වැරදුනේ.

  3. error says:

    කොළඹදී සපයාගත් ගැනීමට අවශ්‍ය වීම හේතුවෙන් මෙම ගැටලුකාරී තත්ත්වය මතුවන බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි….

  4. Sam says:

    රටට එන අනිත් ගුවන් යානා නවතීවි, ඒවාට තෙල් නැති උනොත්, හබලෙන් තමයි පිට රට යන්න වෙන්නේ. හොරා කාපු නාස්ති කරපු දෙස් පාළුවෙන් පැනින්න කලින් අල්ල ගන්න

    • කොට මොඩල් says:

      ඒකෙත් ලොකු වාසියක් තියෙනවනේ. මෙහෙට එන් ඒවට යන්න තෙල් නැත්නම් මෙහෙ දාලා යාවි.

  5. ගමරාළ says:

    බලයට එන හැම එකාම ඉන්දියාවට ඇඹරෙනවා දැන්වත් ඉන්දියන් ගමනාන්ත සියල්ල නවතා දමන්න, ඔය කැලනි හිගන්නෝ අඩු ගානට ලංකාවට ගෙනවට වැඩිය ලාබයි මැදපෙරදිග ඉන්න අපේ එවුන් ගේන එක, ඌන් ලංකාවට ඇවිල්ලා හොයන්නේ මෙහේ කරන්න පුළුවන් රැකියා වන් කන්නේ සයිවර් මුන්ගෙන් මොන විදේශ විනිමය ක් වත් එන්නැ. මෙහේ කාපු එක ටත් පොලුතියලා මාරැ.

  6. PB says:

    රටේ ඩොලර් නැත්තේ ඇයි? 225ට නොතේරෙන,ඔවුන් එලි නොකරන ඇත්ත කතාව මෙන්න.
    ඩොලර් ඉතිරිකර ගැනීමට බටහිර IMF, World Bank අණ ඉදිරියේ වාහන ආනයනය,පොහොර ආනයනය ඇතුළු ආනයනයන් නතර කිරීමට රටට හා ජනතාවට නියෝග නිකුත් කරන අතරම.. IMF WB අණ ඉදිරියේ දණින් වැටී කොන්ද බිඳගෙන ණය වාරික හා පොලී වශයෙන් එම ඉතිරි කරගන්නා ඩොලර් රටින් පිටකරමින් සිටින ආකාරය ත්‍රාසජනක හා ඛේදජනක විහිළුවකි. බටහිර විසින් අප මත පැටවූ අසාධාරණ හා වංචනික ණය ගිවිසුම් හරහා,ජාතියේ ඇට මිදුළු වල උපදින රුධිරය ණය වාරික හා පොලී වශයෙන් උරා බොමින් ඇත.මෙහී ප්‍රථිපලයක් ලෙස ජාතියම ‘ඩොලර් නිරක්තියෙන්’ සුදුමැලිව හිටගන්නටවත් පණ නැති තැනට පත්ව ඇත. ඩ්‍රැකියුලාවන්ගේ මෙම ණය වාරික හා පොලී වශයෙන් ජනතාවගේ රුධිරය කොල්ලකන අපරාධය අද ‌වන තෙක් රටට එලිදරව් කල හෝ ඊට එරෙහිවූ අයෙක් පැවති එකදු විපක්ෂයකවත් හෝ බොරු වාමාංශිකයන් අතරවත් හෝ බොරු දේශමාමකයන් අතරවත් නොවීය.ටයි කෝට්,ජාතික ඇඳුම,සාටක, සුදු හා රතු ඇදගත් මේ මහත්රුන්ගේ හා නෝනාවරුන්ගේ සරල තර්කය “ගත් ණයක් ගෙවිය යුතුයි” යන්නය.
    මේ අපරාධයට විරුද්ධ වී ඊට එරෙහිව සටන් කර ජාතිය නිරක්තියට පත්කරන “මහා රුධිර මංකොල්ලය” නවතා දමමු.
    ශ්‍රී ලංකාව කොන්දේසි විරහිතව වහාම ණය ගෙවීම නවතා දැමිය යුුතුය.(ජනමත විචාරණයකින් ඒ සඳහා ජනඅනුමැතිය ලබාගත හැක) – PB

    • මොලේ කළ ද says:

      රටේ ආර්ථිකය නවකතාකරුවෙකුගෙ ඇසිණි 🤣🤣🤣

    • Janaka from Matara says:

      ආතර් අයියා සැනසුම් සුසුමක් හෙලනව ඇති.
      ගිය සුමානෙම පිස්සුවෙං වගේ හිටියෙ පුල්ලිගොනා ආගිය අතක් නෑ කියල​.

  7. Kalu Albot says:

    Aasiyantharaa elawanna Indhana Mokatada? Ape Rawanaa Rajjuruwo Dandu Monare dhaawanaya keruwe Waathaya pita Karala kiyaawane. Waathaya Pitakireemen Aasiyantharaa elawana hati gana aryeshana awath
    wanna.

  8. Gamarala says:

    අන්තිමට උනුත් හොරු මුනුත් හොරු.

  9. Sandun Dhammika says:

    We need US investors and US rich people to come to SL with their private jets.
    We need private jet fuel , otherwise, there will be a big problem.
    We need petrol,
    we need diesel,
    We need jet fuel,
    We need black oil,
    We need , need need !

  10. නැන්ද මොකෝ ගෑනි මෝකෝ says:

    නැන්ද මොකෝ ගෑනි මෝකෝ..
    දෙන්නම මාරුවෙන් මාරුවට බලාගන්න නාමල් කැමතිනේ..!
    ඔය දේපල නාමල්ගේ නැන්දට මාමට මහින්ද දීපු බූදලයනේ..

    ඔන්න ඉතින් ආයි ලෝස් නැතුං ඩෝලර් මීලියන තුනක් ස්විස් බැංකුවේ නැන්ද බබාගේ නමටම දාගත්තා..