සපුගස්කන්ද වැහුවත් සේවක වැටුප් මසකට කෝටි 10ක් ගෙවන්න වෙයි…

November 18, 2021 at 3:50 pm | lanka C news
සපුගස්කන්ද වැහුවත් සේවක වැටුප් මසකට කෝටි 10ක් ගෙවන්න වෙයි…

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමා තිබුණ ද එහි සේවකයන් 1090න් සදහා වැටුප් සහ දීමනා ගෙවීමට සිදුව තිබේ.

ඒ අනුව අවම වශයෙන් මාසයකට රුපියල් කෝටි දහයක් ඔවුන්ට ගෙවීමට සිදුව ඇත.

සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.

මෙරට දෛනික පෙට්රල් අවශ්‍යතාවය මෙට්ට්‍රික් ටොන් හාරදහසක් සහ ඩීසල් මෙට්ට්‍රික් ටොන් 4500ක් බවද පැවසූ ඔහු පෙරේදා වනවිට මෙරට තුළ පෙට්ටල් මෙට‍්‍රික් ටොන් තිස්තුන් දහසක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් දහතුන් දහසක් පමණක් තිබූ බවද පැවසීය.

17,155 views

14 Comments to “සපුගස්කන්ද වැහුවත් සේවක වැටුප් මසකට කෝටි 10ක් ගෙවන්න වෙයි…”

  1. RAJANGANE-Yaya 7-BOC-GU-CHAMARA says:

    Mama වගේ බල්ලෝ මේ රටිනුත් එළවලා දාන්න ඕනේ

  2. බයියා says:

    සාමාන්‍යයෙන් ඔය වගේ ප්ලාන්ට් එකක්, කළමණාකාරීත්වය ද ඇතුළුව සේවකයන් 100 කින් දුවන්න පුලුවන්. ඒ කියන්නෙ ඔතන ඉන්න 1000 ක් විතර නිකං පඩි කන උන්. උන් ඔය බොරු බයවල් ඇති කරන්නෙ උන්ගෙ ඕටී නැති වෙන හින්ද.

  3. ගමරාළ says:

    දෙශපාලන හෙන්චයියො පුරොලා තියෙන මෙවැනි ආයතන වල නිසි සොයා බැලිමක් කර අතිරික්ත සේවකයන් සියලු දෙනා ගෙදර යවන්න නැතිනම් මේ රට හැමදාම එක තැන පල්වෙවි තියෙව්. මාසේකට කොට් දහයක් වැටුප් කියන්නේ.

  4. Kassapa says:

    අපරාදය හා දඬුවම (Crime and Punishment)
    එදා අනුර කුමාර,ජවිපෙ,විමල් වීරවංශ,GMOA, ,පෙරටුගාමියෝ සහ තවත් අය එක්ව සීපා සහ එක්ටා ගිවිසුම් වලට එරෙහිව මාරාන්තික විරෝධයක් පෑවා.
    ලංකාව එම ගිවිසුම් වලට එලඹිලා හිටියනම් අද පරිප්පු,අල,ළුෑණු,පොහොර නැතිවෙන්නේ නෑ.මන්ද එම ගිවිසුම් වල පිහිටෙන් ඩොල්ර් නැතිව වුවද පරිප්පු,අල,ළුෑණු.පොහොර පමණක් නොව වාහනද රටට ඉන්දියාවෙන් ආනයනය කරන්න තිබුනා.
    ඉනදියාවත් එක්ක ද්වීපාර්ශ්වික ආර්ථික ගිවිසුම් වලට එලඹුන බංගලාදේශය ඒවායින් මහත් ප්‍රතිලාබයන් ලබලා අද ලංකාවටත් ණය දෙනවා.
    අද ලංකාවේ දුප්පත් ජනතාවට,පොඩි මිනිහට පරිප්පු,අල,ළුෑණු ගොවියාට පොහොර නැති වීම ගැන ජවිපෙ, පෙරටුගාමියෝ, අනුර කුමාර,විමල් වීරවංශ,GMOA ද වග කිවයුතු නොවේද?
    ප්යොදෝර් දොස්තයෙව්ස්කිගේ “අපරාධය හා දඩුවම” දිට්ඨිදම්මවෙදනීය කර්මට වඩා භයානකය.

  5. sam says:

    Average salary.
    10,00,00,000/1090 = 91,743/=

    • කරු says:

      මෙතන ඉන්න සමහර එවුන් තමන්ගෙ ඩියුටිය මොකක්ද කියලවවත් දන්නෙ නැහැ. මේකෙ අතිරික්ත සේවකයන් ඉවත් කරන්න නොදෙන්නෙ මේ කාලක්න්නි යුනියන්. රනිල්ගෙන් මහින්දගෙන් බේ එක අරගෙන ජේප්පන්ගෙ යුනියන්වලට සෙට් වෙලා නිකන් පඩි කකා ඉන්නව. හැබැයි මුන් එකෙක්වත් ජෙප්පන්ට චන්දෙවත් දෙන්නෙ නැහැ.

  6. Felix says:

    Rata Mee Tharam Hingana Thathwayakata Path Weya Kiya Nam Hithuwe Nehe….. Minister Ganana 15 Adu Karapalla… Deputy Misterla 20 Hondatama Athi…. Pariliment Ekata Rs 500 Paman Bath Packet Ekak Kanna Dunnam Oya Koti Ganan Karana Wiydam Adu Kala Nam, Horakam Kalath Meee Rata God Ganna Puluwan

    • Manel says:

      Oba kiyana deyehi aththak tibe. R unath eyin ithiri kara gatha hekke sochchamak pamani. Raajya sevaye inna athi bahutharaya paladaayee widiyata yodagena wedipura inna aya redundant kala yuthuyi.

  7. නුවන් says:

    Vacancy මුකුත් නැද්ද දන්නේ නෑ 😒

  8. UK man says:

    Refinery was closed for want of crude oil according to the Minister not because it’s over staffed right?

  9. Kalu Albot says:

    Wehuwata Passeth Athikaala Deemanaa Gewanawada?

  10. Dengu Nona says:

    E siyaludenaama Amathi Uadeshakayan hatiyata path karagena Padi dekak gewanna. Okkoma deshapaalana pathweem ne!

Leave a Comment

Main News