සබදතා බිද වැටුනාට වන්දි ගෙවන්නැයි ඩයලොග්ට දන්වයි..

September 21, 2017 at 5:30 pm | lanka C news
සබදතා බිද වැටුනාට වන්දි ගෙවන්නැයි ඩයලොග්ට දන්වයි..

පැය ගණනාවක් සබදතාවයන් බිද වැටීම හේතුවෙන් ඩයලොග් සමාගම ලක්‍ෂ 110ක් පමණ වන සියළු ඩයලොග් පාරිභෝගිකයින්ට වන්දි ගෙවිය යුතු යයි පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

මේ බව සදහන් කරමින් ඩයලොග් සමාගමේ මෙරට ප‍්‍රධානියා වෙත යොමු කර ඇති ලිපිය මෙහි දැක්වෙයි.

26 views

6 Comments to “සබදතා බිද වැටුනාට වන්දි ගෙවන්නැයි ඩයලොග්ට දන්වයි..”

  1. Kamal says:

    රංජිත් විතානගේ මහතානෙනි, ඔබ කරන සේවය ඉතාමත් අගය කරමි. එසේම මෙය දේශපාලන වුවමානවක් උදෙසා කරන්නක් නම් ඔබට අත් වන්නේත් සරත් ෆොන්සේකාට වූ ඉරණම මයි. එසේ නොවන්නේනම් ඔබත් අනගාරික ධර්මපාල තුමා මෙන් ඉතිහාසගත වෙනු ඇත.

  2. kumara says:

    very sad about the පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය.

    No one breakdown their business purposely. people should protect the country business.

  3. udaya says:

    ඉඳල හිටලා ඔයවගේ දෝෂයක් උනහම සේරම උන් රෙදි උස්සගන වන්දි ඉල්ලන්න..ඔයවගේ දේවල් හැමදාම වෙනවනම් ඔහොම ක ගහන්න එන්නේ නැහැ..බලන්නකෝ දැන් විදුලිය බල මණ්ඩලේ..හොඳ උදාහරණයක්..පය ගණන් විදිලිය නැති වෙනවා..ඔය එකෙක්වත් මීක් ගන්නේ නැහැ..මොකද එක මිනිස්සුන්ට ඔඋරුදු වෙලා..ඒ නිසා ලංකාවේ ආයතන මේවා ආදර්ශයට අරගන ඉඳල හිටලා පොඩි විසන්දියක් දෙන්න හිතට ගන්න ඕන..

  4. janaka bandara says:

    me illeema asadharanay. system eka dialog eken hithala kaduwe nahane. mehema karana eka waradi.

  5. Omar says:

    Dialog ට මෙහෙම කියනවා නම් Etisalat බිද වැටෙන්න වැටිල්ලට මොකද කරන්නේ ???

  6. අනේ මන්දා says:

    බොරු බයිලා, අප ප්‍රදේශයේ විදුලිය නිතරම විසoඳි වෙනවා.ඒවාට වන්දි නැද්ද?

Main News