සබරගමුවේ ශ‍්‍රිලනිපය හේදිලාම යයි.. පළාත් පාලන මන්ත‍්‍රීන් අති බහුතරය මහින්දට එක්වෙයි..

February 2, 2017 at 1:20 pm | lanka C news
සබරගමුවේ ශ‍්‍රිලනිපය හේදිලාම යයි.. පළාත් පාලන මන්ත‍්‍රීන් අති බහුතරය මහින්දට එක්වෙයි..

ඉදිරි පළාත් පාලන මැතිවණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහය ලැබෙන දේශපාලන පෙරමුණකින් තරග වැදීමට සබරගමුව පළාතේ අති බහුතර පළාත් පාලන හිටපු මන්ත‍්‍රින් පිරිස තීරණය කර තිබේ.

ඒ අනුව රත්නපුර දිස්ත‍්‍රික්කයේ හිටපු පළාත් පාලන මන්ත‍්‍රී 127 දෙනාගෙන් 110ක් කෑගල්ල දිස්ත්‍රික්කයේ හිටපු පළාත් මන්ත‍්‍රී 127 න් 95ක් හිටපු ජනාදීපතිවරයා සමග එක්වීමට තීරණය කර ඇත.

මොවුන් සියළු දෙනා මේ බව දැනටමත් හිටපු ජනාධිපතිවරයාට දන්වා තිබේ.

11 views

7 Comments to “සබරගමුවේ ශ‍්‍රිලනිපය හේදිලාම යයි.. පළාත් පාලන මන්ත‍්‍රීන් අති බහුතරය මහින්දට එක්වෙයි..”

  1. Roshan says:

    we saw this crowd before 2015 jan…and still he lost..nothing changes for another 20 years…ekabatto vipakshe

    • Gamarala says:

      Roshan, what you say may be correct .However everyone must keep in mind that things can be changed in politics within a matter of a day

      • Roshan says:

        I agree to that Gamarala, you said it correct things can change and that change only brought the regime down and installed the new government. that’s called peoples power,,

    • dilky says:

      can you list down five good things that this government did but previous government failed please ?

  2. shiranthi says:

    rajathuma pawula samaga ratama kanakota gam mattamin kapu mowun kisi ekek ayema dinanawa boru. mun ekekutawath gamwala kamaththak naha. anithimata chandayen paraduna gobbayinge pakshayak hada ganna weyi ape rajathumata

  3. daham says:

    tho upan geyi modayek. nathnam aliyage betta allana ekek. mokada wenne kiyala balanna thiyapiyawuko mokak hari chandayak. oya gon kathaa kiyanne nathiwa.

  4. SAKALSURIYA says:

    api danawa sabaragamuwe anne bath kana gonnu kiyala – sakalaya

Main News