සබරගමුවේ සද්දන්තයා ඒකාබද්දයට.. මාධ්‍ය හමුවක් කැදවෙයි..
December 25, 2017 at 1:20 pm | lanka C news
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සබරගමු ප්‍රබලයෙක් මේ සතිය ඇතුලත ඒකාබද්ද විපක්ෂය හා එක්වනු ඇති බවට වාර්තා වෙයි.
මෙම ප්‍රබලයා සිය බල ප්‍රදේශය වෙනුවෙන් පළාත් පාලන අපේක්ෂක ලයිස්තු පවා ඉදිරිපත් කර ඇත්තේ පොහොට්ටුව යටතේය.
ඒකාබද්ද විපක්ෂය හා එක්වන තීරණය දැනුම් දීම සදහා ඉදිරි දින කිහිපය ඇතුලත මාධ්‍ය හමුවක්ද කැදවීමට සියළු කටයුතු සූදානම් කර ඇති බවද වාර්තා වෙයි.
Mahipala Herath