සබරගමුව, උතුරු මැද, නැගෙනහිර පාලනය ආණ්ඩුකාර යටතට.. ඡන්ද නෑ..- ඡන්ද නොතියන කොමිසමේ සභාපතිගේ ප‍්‍රකාශය මෙන්න..

July 29, 2017 at 4:40 pm | lanka C news
සබරගමුව, උතුරු මැද, නැගෙනහිර පාලනය ආණ්ඩුකාර යටතට.. ඡන්ද නෑ..- ඡන්ද නොතියන කොමිසමේ සභාපතිගේ ප‍්‍රකාශය මෙන්න..

සැප්තැම්බර් මස අග භාගයේදී නිල කාලය අවසන් වීමට නියමිත සබරගමුව, උතුරු මැද හා නැගෙනහිර පළාත් සභා තුනෙහි පාලනය ඔක්තොම්බර් මාසයේ සිට පළාත් ආණ්ඩුකාරවරුන් යටතට පත් කෙරෙනු ඇති බව වාර්තා වෙයි.

එතම දිනයක සියළු පළාත් සභාවන්හි මැතිවරණ පැවැත්වීමට සදහා කැබිනට් මණ්ඩලය පසුගිය සතියේ අනුමැතිය ලබා දීමත් සමග මෙම තත්වය උදා වී ඇති බව සදහන්ය.

මේ අතර මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසන්නේ නිල කාලය හමාර වන පළාත් සභාවන්හි නියමිත දිනට ඡන්දය පැවැත්වීමට නොහැකි වන්නේ නම් එහි බලය ප්‍රධාන වශයෙන් අණ්ඩුකාරවරයාටත් ඊට අමතරව පළාත් සභාවේ සභාපතිවරයා සහ ලේකම්වරයා යටතේ පාලනය කටයුතු සිදුවනු ඇති බවයි.

303 views

10 Comments to “සබරගමුව, උතුරු මැද, නැගෙනහිර පාලනය ආණ්ඩුකාර යටතට.. ඡන්ද නෑ..- ඡන්ද නොතියන කොමිසමේ සභාපතිගේ ප‍්‍රකාශය මෙන්න..”

  1. comis says:

    Halo komasaris. Oya inne chanda ganankaranna vitharada. Chande thiyanna kiyala api parata bahala kiyanna oneda.

  2. king says:

    Sabapathi thumo . awashya wenaskirim 2021 ilanga saredi karamu. Dan me chande thiyamu. Obathuma swadina mathiwarana komasame sabhapathi neda . Palakayo janathawata awiswasa nisa oba pathkarala thiyenne.

  3. CHANDA says:

    මෙතැන් සිට ශ්‍රී ලංකාව අරාජික රටක් බව සංවේගයෙන් දැනුම් දෙමි.
    I will beware of the fact that Sri Lanka is an anarchy country.

    • CORBRA says:

      මේ ජන්ද කොමසාරිස් කියන කොටි පොල් බෑ මුණට මහජනතාවගේ බදු මුදල් වලින් පඩි නොගෙවිය යුතුයි
      මොහුව වහාම එම ධුරයෙන් ඉවත් කරනු

  4. Gayantha says:

    Chanda thiyanna bairi nam palath saba pradeshita saba ahosi karala danna.

  5. Sam Fernando says:

    He is an old woman. What a shame ! How this man face society ? A servile !!

  6. Sihala Yaka - සිහල යකා says:

    මෙයාගෙ කයිවාරු කොහොමද දවස ගානේ ඒ කාලෙ ? සිංහ රාජය වගේ ගෙරෙව්ව​. දැන් බලු කුක්ක .

  7. Purawesiya says:

    Me anduwa path kale swadeena comision Saba pihituweeme ek yojanawak. E kale me comison pihituwanne nekiyala MR wa koi tharam wiwechanaya kalada?e kale komisan saba nathiwath sadharana Chanda thibba. Habei me comison ona kiyala ke gahapu ewunge muka puuttu wela den mathiwarana gana kathawakwath karanna bari ganata.

  8. Ranjan Rama says:

    Oluwata wedilla thiyapan, Makko

  9. අනාථ ජනයා says:

    මොහු තමන්ගේ දූරයෙ මූලික කාර්‍ය පැහැදිලිවම පැහැරහැර තිබෙනවා. මෙහු එයට මහජනයාට වග කිවයුතු වෙනවා. වහාම මෙම නිලදාරියා නීතිය ඉදිරියට පැමිනවිය යුතුයි. සෑම රාජ්‍ය නිලදාරියෙක්ම දූරයෙ වගකීම ඉටුකළ නොහැකිනම් ඉල්ලා අස්වී කල හැකි අයෙකුට ඉඩ ලබාදිය යුතුයි. මේ රට හරි මගට ගන්නනම් එයකල යුතුයි

Main News