සබරගමු සරසවියේ සිසුන් කොරෝනා පරීක්‍ෂාවට..

October 6, 2020 at 8:02 am | lanka C news
සබරගමු සරසවියේ සිසුන් කොරෝනා පරීක්‍ෂාවට..

සෞඛ්‍ය බලධාරීන් විසින් සබරගමුව සරසවියේ සිසුන් 20 දෙනෙකු කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කර ඇත.

මිනුවන්ගොඩ දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් ඔවුන් කොරෝනා පරීක්ෂණ සඳහා වෙනම රඳවා තබා ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරයි.

27,732 views
Main News