සබරගමු සරසවි පරිශ්‍රය විඩියෝ කල තරැණයා රිමාන්ඩ්..
August 2, 2019 at 8:02 am | lanka C news
සබරගමු විශ්වවිද්‍යාල පරිශ්‍රය අනවසරෙන් විඩියෝ කල මුස්ලිම් තරැණයෙක් මෙ මස (06) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඔහු සමග සිටි එම සරසවියේ තුන්වන වසරේ ඉගනුම ලබන මුස්ලිම් සිසුවෙකු රැපියල් පනස්දහසක ශරීර ඇප මත මුදාහරින ලෙසත් බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරැවන් දිසානායක මහතා 01 දා නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරැනේ් අක්කරපත්තුව ප්‍රදේශයේ පදිංචි විසි අටහැවිරිදි මුස්ලිම් තරැණයයකුයි.
ශරීර ඇප මත මුදාහරින ලද්දේ අක්කරපත්තුව ප්‍රදේශයේම පදිංචි සබරගමු විශ්වවිද්‍යාලයේ ඉගනුම ලබන විසිහත් හැවිරිදි සිසුවෙකුයි.
31 දා මෙම සරසවි සිසුවා සහ බාහිර තරැණයා යතුරැ පැදියකින් ගමන් කරමින් විශ්වවිද්‍යාල පරිශ්‍රය විඩියෝ කර ඇති අතර එහිදි විශ්වවිද්‍යාලයේ පෞද්ගලික ආරක්ෂක නිළධාරීන් විසින් සමනල වැව පොලිසිය ට පවසා තිබෙන අතර පසුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කලේය.
– බලන්ගොඩ සම්පත් ප්‍රියනන්දන
අද ලංකාවෙ බහුතර මුස්ලිමුන් එක්කො වහබි නැත්නම් වහබි මතවාද වලට යට වෙලා. මේ පිටස්තර මුස්ලිම් තරැණයා අර කොටස් දෙකෙන් එකකට අයිති නම් අගමැත් ජනපති මොකද කියන්නේ? රිමාන්ඩ් කල මුස්ලිම් තරැණයත් බදුර්දීන් වගේ ෂාපි වගේ අහිංසකයෙක්ද?
Let’s end these bastered once and for all
There’s no CO exsistance with barbarians
වහාබින්ගේ පුරවැසිබාවය තහනම් කර මැදපෙරදිගට යවන්න