සබීතගේ බිල්ඩිම ගනිද්දී මං පොඩි මෝඩ වැඩක් කලා..- දුමින්ද
December 5, 2017 at 3:28 am | lanka C news
‘කෘෂිකර්ම අමාත්‍යාංශය අලුත් ගොඩනැගිල්ලකට ගෙන යද්දී මං පුංචි මෝඩ වැඩක් කලා’ යයි කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
කෘෂිකර්ම අමාත්‍යාංශය පිලිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අමතමින් ඇමතිවරයා බව කියා සිටියේය.
එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.
‘කෘෂිකර්ම අමාත්‍යාංශයට අලුත් ගොඩනැගිල්ලක් ගැනීම ගැන රට පුරා පසුගිය වසර දෙකක් තිස්සේ ලොකු මඩ ප්‍රචාරයක් ගෙන ගියා. මම ඒ ගැන අද යමක් කියන්න ඕනේ.
අපි හිටපු කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැගිල්ල කථානායකතුමා පාර්ලිමේන්තුවට ඉල්ලපු වෙලාවේ මං පොඩි මෝඩකමක් කළා.
මට තිබුනෙ අලුත් ගොඩනැගිල්ලක් හදලා යතුර බාර දෙනකම් පරණ තැනම ඉන්න. එහෙම වුණා නම් මේ මුකුත් ප්‍රශ්නයක් නැහැ.
එහෙම නම් බැනුම් අහන්න වෙන්නේ මට නෙවෙයි කථානායකතුමාටයි. අද කථානායකතුමා බේරිලා මම බැණුම් අහනවා. ඒකට කමක් නෑ’
What is this stupid says. Spending billions for empty building. What you all have done poor farmers during last 03 years. What you have done for country as a minister of Agriculture? All essential food are import including rice, coconut, meat items etc. You are not a minister. But “Kaalakanni” to our country.
මුළු ශරීරයම ක්‍රෝධයෙන් පිරිල තියෙන මිනිහෙකුට
ඕනෑම ලොකු මෝඩකමක් පෙනෙන්නෙ පොඩියට
Uba wage moda harakek pathkala ewunta maduwaligen gahanna ona.
GANJA GAHAPU EKADA
Why JVP or Wimal are not going to court and say that as tax payers this is complete mis-used of public funds and remove him from MP position. Go for court you can do that.
Isn’t this a crime like other that can be punished under Misappropriation of funds??? A case for the Bribery Commission I presume!!!
He is the best supporter of our simple president.
How simple this expenditure.
This people should be in jail. Not only basil and officerswho has given money to samurdhi people.
Uneducated thug.
ane uba thoththa baba..
දුමියො,උඹ කරපු පුංචිම පුංචි මෝඩ වැඩේට ජනතාව මාසිකව ගෙවනව ලොකුම ලොකු රුපියල් දෙකෝටි හතලිස් ලක්ෂයක්.විදුලි බිල ගෙවනව ලොකුම ලොකු චුට්ටක් කුඩා රුපියල් එක්කෝටි අනූ ලක්ෂයක්. මූව හදපු එක මහ ලොකු මෝඩ කමක් කියල උඹේ තාත්තත් එහෙ ඉඳන් දුක් වෙනවලු. .රටේ උන්නම් තුන් වේලටම උඹේ අම්මව මතක් කරනව.ඒකත් ලොකු දෙයක්නෙ නැද්ද දුමියො.උන්දැ නම් කියන්නෙ පොඩි කාලෙත් උඹ සූප්පුව වෙනුවට කටේ ගහං උන්නෙ ගංජ කොටයක්ලු. උඹගෙ මඤ්ඤං ගේම් දැක්කම ඒක නම් ඇත්ත කියල හිතෙනව බං. උඹේ කොන්ඩෙ වැටෙන කොටම මොලෙත් බිමට වැටුනෙ උඹගෙම වෙලාවට බං.නිවාඩුවක් තියනව නම් වරෙන් මේ පැත්තෙ අපේ මංගල මාම බියර් ලාබ කරල දැන් අපි වෑ බැම්මට ගිහින් නාන්නෙ බියර්වලින්.එනකොට මතක් කරල ලොක්කගෙන් මයිලෝ පැකට් එකකුත් ඉල්ලගෙනම වරෙන් අපේ ආච්චිට පොවන්න.උන්දැට උන්නු ගමන් සීනි මදිවෙලා කලන්තෙ හැදෙනව.බස් එකේ එනව නම් මතක් කරල ටිකට් ගනිං ,ටිකට් නැතුව අමරෙ මාමට අහු උනොත් සුනේ සුං.උඹල නම් මාරයි බොලව්.
මුන් හරිනන් බස් එකක වත් යන්න සුදුසු උන් නෙමෙයි බන් ..හරිනන් තාත්තල පුත්තු ඔක්කොම ඉන්න ඕන අඹුඩ ගහගෙන හරක් එක්ක දවසම කුඹුරේ .. කිරි බාටියාට තැපැල් නයින්ටියක් හම්බ වෙච්ච එකෙන් තමයි මුන්ගේ පරම්පරාවේම ඉරණම වෙනස් උනේ ..
Ithin arayath podi moda wedak kala “bittara appa” kaala.